මෙන්න මගේ ෆෝන් චර්ජරේ
හරි
මේකත් මගේ කලින් චජරේ වගේම ආතල් එකට කරපු එකක්. මේක හදල මාස 2ක් විතර වෙනවා. දැන් තමයි දාන්න වෙලාවක් ලැබුනේ.
කලින් එක මෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1315197
මේක හැදුවේ යන එන ගමන් ෆෝන් එක චාර්ජ් කරගන්න. මොකද බස් එකක එහෙම එද්දී ඔකේ සින්දු අහ අහ එනකොට...