1. Captain Arjun!!!!!

    නිකම්මයි දෙන්නේ,.. ඕනද?

    යටින් ගන්නවාලු බං
  2. Captain Arjun!!!!!

    අනේ දෙවියනි ඔබ කොහිද ??

    උගේ බිස්නස්වල හැටියට වේලාවෙන් වෙලාවට භාෂාවත් මාරුකරනවාලු :lol::lol::lol:
  3. Captain Arjun!!!!!

    අනේ දෙවියනි ඔබ කොහිද ??

    එකනේ සිංහලයාට සිංහලෙන්නේ කියන්නේ නැතුව!! , මචන් වෙරි සමාවෙයන් ඔකේ :cool::cool:
  4. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ආයියි උඹත් ඌට :love::love:වගේ , එහෙනම් ඔන්න මම අත්හැරියා :(:(
  5. Captain Arjun!!!!!

    හඳුනාගත නොහැකි හැඳුනුම්පත

    ඔබ හරි කියා මට විස්වාස කරන්න වෙනවා:yes::yes:
  6. Captain Arjun!!!!!

    අනේ දෙවියනි ඔබ කොහිද ??

    ;);) Oh my friend, I feel very cool when I read your beautiful words:cool::cool:
  7. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    වලත්තයා කියලා කියන්න තරම් ඌ වලත්තයෙක් නොවෙයි, මොකද අර සෙලුන් කේෂ් එක විතරනේ දැනට මාට්ටු වෙලා තියෙන්නේ
  8. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    වෙන කිසිම ෂොට් කට් එකක් නැත්ද ආයෙත් එලට සැට් වෙන්න ..
  9. Captain Arjun!!!!!

    හඳුනාගත නොහැකි හැඳුනුම්පත

    මචන් අර හලාල් එක දැම්මේ උඹද ???? උඹත් නැත්තම් ඕක ඉෂු කරපු එකාට හොද පොල්ලකින් බස්සන්න ඕනේ .....
  10. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කවුද බං යකා
  11. Captain Arjun!!!!!

    නිකම්මයි දෙන්නේ,.. ඕනද?

    තාමත් නිකං ????
  12. Captain Arjun!!!!!

    ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

    ඔව් මම උඹ වැරදි කියන්නේ නැහැ, නමුත් (අල්ලහ්ව) එහෙම කෙනෙක්ව කවුරුත් දැකලා නැහැ විශ්වාසයක් පමණි
  13. Captain Arjun!!!!!

    ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

    ඔය අල්ලාහ් ගැන මම දන්නා දේ නම්;;අපි සිංහලෙන් ඉංග්‍රීසි දෙමල (දෙවියෝ ගෝඩ් කඩවුල්) කියනවනේ , අන්න ඒ වචන වලට අරාබි භාෂාවෙන් කියන්නේ Allah කියලා එහෙම මිසක් ඒ දෙවියන්ගේ නම් නොවෙයි, ඉස්සර මමත් හිතාගෙන හිටියේ දෙවියන්ගේ නම තමයි Allah කියලා.ඉතිං මම හිතනවා මම හරි කියලා .
  14. Captain Arjun!!!!!

    ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

    ආ ආ ඇයා කාර්ය බහුලයි මේ දවස්වල, අපි ඕක පස්සේ බේරාගමු කූල් එකේ ...::lol::lol:
  15. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    වෙන ෂීන් එකකට මාට්ටු වෙලා හිටියා මචන්,මේ පැත්තට එන්න බැරුව ගියා
  16. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    SP kukul hora :shocked::shocked:ඒ පාර තවත් බිස්නස් එකක්, පුදුම ද්යුනුවක් , මගෙන් කිසිම ඉර්සියාවක් නැහැ කරගෙන පලයන්:P:P.
  17. Captain Arjun!!!!!

    Free-SMS-worldwide

    මුගේ සීනියර් කමටත් ලැජ්ජයි, මේ කරපු වැඩෙන්:oo::oo:.....

    No contents