සිංහළයා;11009681 said:අනේ දෙවියනි ඔබ කොහිද ? කෝ ඕකා...
Don't do this my friend, As a true Buddhist, Respect other religions as You respect yours,...

සිංහළයා;11009681 said:අනේ දෙවියනි ඔබ කොහිද ? කෝ ඕකා...

First tell me that you are the one who believe in nihilistic Buddhism right?
You said you earn good karma right, but on the other hand you said you came from a Monkey (just like you ) I think every Human would not mind to reborn as a monkey because if you become a monkey evolution can make you a man someday
You said Life is precious ... yes Life is meaningful but according to Buddhism life has no meaning now you do not believe in that therefore you are not a true Buddhist guy or Buddhist monkey
you believe Buddha & all this world is just an illusion so how the hell you say life is precious common man do not change Buddhism just for the sake of argument
Karma? Do you think work of Karma has a proper order according to Buddha? So how come just by chance Karma works in that particular way ? What a about suddenly Bad karma bringing you good birth?
Nirvana, now you are speaking very high about it but how do you know for sure that there is such a place or state like Nirvana? Remember How Buddha explain it with example using a burning candle but he said he neither exists or non existing after attaining Nirvana how do you explain this phenomena?
Today no matter what you said or believe blindly scientist proved that even time had a beginning so if that is true we know all rebirth stories beyond 13 Billion period become false because Big Bang happen before 13 billion years from now scientist today believe even time begin at that particular moment
Just think about it brother, if you have any counter theories I would like to hear
හොදයි මෙ තර්කය බිද දමන්න කලින් ඔබතුමා මට පැහැදිලි ප්රකාශයක් කරන්න ඔබ පිලිගන්නවාද තමා විසින් තමාම බලය උපදවාගැනිමෙ හැකියාවක් තිබෙන බවට?
අනෙක් කරුන තමයි කිසියම් වු සරල සිදුවිමකින් සන්කිර්ණ ලොකයක් බිහි නොවන බවට ඔනැම පොඩි ලමයෙකු වුනත් දන්නා කරුණක් ත්ව එකක් ඔබතුමා මෙ විශ්වයෙ ඇතිවුයෙ කෙසෙද කියලා Altertative arguement or Model එකක් තියෙනවා ද?
How come something came to exist out of nothing? Please explain it![]()
බුදුහාමුදුරුවන් කිව්ව දෙ හරි කිසිම විටකවත් මෙය මිනිසාගෙ බුද්ධියට ගොචර නොවෙයි එය බයිබලයේත් සදහන් වෙනවා විදාවට අවසනයෙදි පිලිගන්න වෙවි Super Natural Cause එකකින් ලොකය ඇති වු බව එය පිලිගැනිමට ඇකමැති වනතාක්කල් මේ විශ්වය සදාටම (ජෙසුස් වහන්සෙගෙ 2 වැනි පැමිනිම දක්වාම) මිනිසාට අබිරහසක්ව පවතිනු ඇතැයි මා සිතමි
Thank you God bless you , waiting for a meanigful debate on this issue![]()
First tell me that you are the one who believe in nihilistic Buddhism right?
You said you earn good karma right, but on the other hand you said you came from a Monkey (just like you ) I think every Human would not mind to reborn as a monkey because if you become a monkey evolution can make you a man someday
You said Life is precious ... yes Life is meaningful but according to Buddhism life has no meaning now you do not believe in that therefore you are not a true Buddhist guy or Buddhist monkey
you believe Buddha & all this world is just an illusion so how the hell you say life is precious common man do not change Buddhism just for the sake of argument
Karma? Do you think work of Karma has a proper order according to Buddha? So how come just by chance Karma works in that particular way ? What a about suddenly Bad karma bringing you good birth?
Nirvana, now you are speaking very high about it but how do you know for sure that there is such a place or state like Nirvana? Remember How Buddha explain it with example using a burning candle but he said he neither exists or non existing after attaining Nirvana how do you explain this phenomena?
Today no matter what you said or believe blindly scientist proved that even time had a beginning so if that is true we know all rebirth stories beyond 13 Billion period become false because Big Bang happen before 13 billion years from now scientist today believe even time begin at that particular moment
Just think about it brother, if you have any counter theories I would like to hear
අනිත් කාරනය තමයි දැන් මෙ දරුවා අහනවා නෙ දෙවියන් කොහෙද කියලා? මහත්තායා එයගෙ Grand Design කියන පොතෙ කියන්වා මෙ ස්බාවික විපත් වලට බියක් තිබුන නිසා එවා සිදු වන්නෙ කෙසෙද කියලා වැටහිමක් නොතිබුනු නිසා දෙවිකෙනෙකු හිතෙන් මවාගෙන පුද පුජා පැවැත්තුවා කියලා මෙක මොන මොඩ කතාවක් ද? මම අද අහනවා ඇයි එහෙනම් අද අපි දන්නවා මෙ දෙවල් සිදුවෙන විදිහ අපි අද ඉන්නෙ 21 වන සිය වසේ මෙකාතාව ඇත්තක් නැම් අද අඩු තරමෙන් ලොකයෙන් භාගයක්වත් අදෙව වාදි වෙන්න ඔනැ එහෙම නැතිනම් අදෙව වාදි ආගම් වලට මාරුවෙන්න ඔනැ නමුත් අද ආගම් වැඩි වෙලා පිසක් කිසිවක් නැති වෙලා නැ .
දෙවියන් ඉන්නෙ කොහොද? ස්වර්ගයේ
දෙවෙයන් කොයිවගෙද? ජෙසුස් වහන්සෙ වගෙයි
දෙවියන් සමග අපට එකක් ගොඩනගන්න පුලුවන්ද? එකට තාම්යි ජෙසුස් වහන්සෙ මෙලොකයට අවේ දෙවියන්ගෙ සැබැ අදරය පෙන්වන්න අපට
මැවුම් කරුවකු ඇවිත් එ බව Claim කරාද? ඔව් මිට වසර 2011 කට පමණ පෙර බෙත්ලෙහෙමේ උපත ලැබු ජෙසුස් වහන්සෙ එ පිලිබදව අපට කිව්වා
එ පුද්ගලායා ස්විශෙසි පුද්ගලයෙක් ද? වරිතවත් ද? අපොයි ඔව් ලොකයෙ හිටපු හොදම සහ කිසිම පවක් නොකරපු එකම පුද්ගලයා එතුමා , එතුමා මලවුන් නැගිට්ටුවා සියලුම වර්ගයේ ප්රතිහර්ය පැවැ එතුමාඩහ් මරණයෙන් උක්තාන වුනා
එතුමා අදරයෙ උපරිම අවස්තාව වන සිය දිවි පාවා අප වෙනුවෙන් පිදුවා එ මගින් එතුමා ලොවටම පෙන්නුවා God's love is the greatest & Unconditional කිය්ලා
This is Christianity !!!
එතුමා අදරයෙ උපරිම අවස්තාව වන සිය දිවි පාවා අප වෙනුවෙන් පිදුවා එ මගින් එතුමා ලොවටම පෙන්නුවා God's love is the greatest & Unconditional කිය්ලා

සිංහළයා;11009681 said:අනේ දෙවියනි ඔබ කොහිද ? කෝ ඕකා...

Don't do this my friend, As a true Buddhist, Respect other religions as You respect yours,...![]()

හරිවිදියට කතා කරන්න යාලුවා.ඔයාට එයා නපුංසකයා කියල කිව්වේ නැහැනේ. අයි එහෙම කතා කරන්නෙ?
එයාගේ දෙවියන්වහන්සේව ඔයා පහත් විදියට කතාකරල ත්රෙඩ් දැම්ම මදිවට එයාටත් ඔය පහත් විදියට කතාකරනවද?
ඉන්න මම ඇඩ්මින්ට මේක කියන්නම්.
(uba modayek wannae nathuwa hetapan)
ඔය ඔයාගේ වැඩක් බලාගන්න. කතා කරනවනම් කාට උනත් හරියට කතකරන එකයි ඇත්තේ. ඔයත් පරිස්සමින් කතා කරන්න. ඇඩ්මින්ට කියලදෙනවා ඔයාව උනත් හරියට කතාකරේ නැතිනම්.
හරිවිදියට කතා කරන්න යාලුවා.ඔයාට එයා නපුංසකයා කියල කිව්වේ නැහැනේ. අයි එහෙම කතා කරන්නෙ?
එයාගේ දෙවියන්වහන්සේව ඔයා පහත් විදියට කතාකරල ත්රෙඩ් දැම්ම මදිවට එයාටත් ඔය පහත් විදියට කතාකරනවද?
ඉන්න මම ඇඩ්මින්ට මේක කියන්නම්.![]()

Mchan according to your religion life is meaningless so you work also meaningless brother
පුලුවන්නම් බුදුදහම මනුස්ස ජීවිතය තේරුමක් නැති දෙයක් විදිහට පෙන්වපු එක තැනක් හරි පෙන්නපන් බලන්න . උඹට බැරිනම් උඹලගේ ඉන්න ලොකුම ලෝගු කාරයට උනත් මේ අභියෝගය විඋර්තයි .
ජීවිතය තේරුමක් නැත්තේ දෙවියන් ගෙන් සියල්ල බලාපොරොත්තුව අහසට අත්පුඩි ගහන උන්ට මිස සංසාරේ බයානක කම දකින උන්ට නොවෙයි .!!!!
Ok brother I will bring some of his teaching right
another joke
Don't do this my friend, As a true Buddhist, Respect other religions as You respect yours,...![]()
Oh my friend, I feel very cool when I read your beautiful words![]()
OK (ඕක සිංහලෙන් කියන්න තිබුනෙ නැද්ද?
)සිංහළයා;11015791 said:OK (ඕක සිංහලෙන් කියන්න තිබුනෙ නැද්ද?
)

එකනේ සිංහලයාට සිංහලෙන්නේ කියන්නේ නැතුව!! , මචන් වෙරි සමාවෙයන් ඔකේ![]()
(අරූට මොනවා වෙලාද මන්ද සිංහලත් අමතක වෙලා
)