යකෝ උඹල තාම හිතාගෙන ඉන්නේ අල්ලාහ් මුස්ලින්ගේ විතරයි කියලද, අල්ලාහ් අපි කාටත් ඉන්න එකම දේවියයි, හැම ආගමක්ම හැම ධර්මයක්ම අයිතිය අල්ලාහ් සතුය. අල්ලාහ් කියන වචනය අරාබි වචනයක්, එකේ සිංහල තේරුම (මුළු ලොවම පාලනය කරන පන පිටින් ඉන්න එක දෙවිකෙනෙක්) ඉතින් මෙම දෙවියන්ට සමහරු දෙවියෝ කියනවා, සමහරු කඩවුල්...