Keep Singapore Clean වැඩසටහන.
1968 වසරේ ඔක්තෝම්බර් පළමුවැනිදා දියත් වූ Keep Singapore Clean වැඩසටහන. එය හුදෙක් දේශපාලන ව්‍යාපෘතියක් නොවෙයි. අපිරිසිදු, අවලස්සන රටක් පිරිසිදු කිරීමට දශක දෙකක් පුරා ක්‍රියාත්මක වූ ජාතික වැඩසටහනක්. Keep Singapore Clean වැඩසටහන, සිංගප්පූරු ගමනේ සංවර්ධනයේ එක් ප්‍රධාන...