අනෙ ඇත්තට මේ වගේ නූගත්තු 😒😫😮‍💨🤮

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    Avurudu 2600 k ithihaase habai minissu saththu wage
    Ow bn dan lokuwena podi unuth owa balan mahga manasika mattama adu patta chora widyata hadenne
    වැඩක් නෑ කතා කරල..සාකශරතාව අච්චරයි මෙච්චරයි කිව්වට ඔක්කොම පොතට සීමාවුන ඉගෙනීම විතරයි. සමාජ බුද්ධිය කියන එක ලන්කාවෙ වැඩිමනක් මිනිස්සු ලග නෑ. සමාජමය වශයෙන් නුගත් පිරිස ඉහවහා ගිහින් දැන්.
    ------ Post added on Jan 7, 2025 at 8:42 PM
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    වැඩක් නෑ කතා කරල..සාකශරතාව අච්චරයි මෙච්චරයි කිව්වට ඔක්කොම පොතට සීමාවුන ඉගෙනීම විතරයි. සමාජ බුද්ධිය කියන එක ලන්කාවෙ වැඩිමනක් මිනිස්සු ලග නෑ. සමාජමය වශයෙන් නුගත් පිරිස ඉහවහා ගිහින් දැන්.
    ------ Post added on Jan 7, 2025 at 8:42 PM
    Ekane bn hama ekama scam walata ahu wenne. hamaekama rs 1 hari scam wela mona magulakata hari. female side eke genaral knwoladge eka patta adui.
     
    • Like
    Reactions: Irugal_Bandara