1. thomian

    Netflix ට මුහුණ දෙන්න චිත්‍රපට සංස්ථාව සැලසුම් හදයි

    නිවුස් එක වැරදිලා වගේ . මුහුණ නෙවෙයි දෙන්න හදන්නේ :oo:
  2. thomian

    FPGA Design Engineer | Sweden | Relocation

    Issara AUS - SL company ekaka hitapu recruiter kenek man danna widiyata.. Dan Europe walata hire karanne.. Sweden etc
  3. thomian

    FPGA Design Engineer | Sweden | Relocation

    We welcome applications from all over the world and can provide relocation assistance & sponsorship to those who may require a visa to live and work in Sweden provided you have the right skills! LinkedIn URL
  4. thomian

    ඔෆ්ස් එකෙන් දීපු ලැප්ටොප් එක

    උඹව අයින් කළා කියල මේල් එකක් දාපු එකා අයින් කරලා දාපන් :yes: Linux අයින් කරපු එකේ ඕක මහලොකු වැඩක් නෙවෙයිනේ බං :)
  5. thomian

    සින්හලුන්ට සල්ලි නැත්තෙ කන්න විතරයි, අනිත් ඔක්කොටම තියෙනව

    පවු බං , අනිවා කොරියා ගියපු මිට්ටෙක් වෙන්න ඇති :(
  6. thomian

    දහම් පාසල් දේශක

    සිරාවට බං .. මේ කාලේ බුදුහාමුදුරුවෝ හිටිය නං මුන් එක්ක ඉන්න බෑ කියලා ආපහු ගිහිගෙට යනවා
  7. thomian

    දහම් පාසල් දේශක

    එකෙම්ම
  8. thomian

    දහම් පාසල් දේශක

    නාමල් ජනාධිපති වෙන්නේ නෑ කියලා නේද හිතන් ඉන්නේ :lol::rofl:
  9. thomian

    Course gana danna un enna

    https://www.coursera.org/search?query=excel&
  10. thomian

    NO HARD FEELINGS - PSA

    https://psa.wf/movie/no-hard-feelings-2023/
  11. thomian

    Chemistry මැජික්

    මම කලිනුත් මේක ගැන ත්‍රෙඩ් එකක් දැම්මා.. channel link https://www.youtube.com/@NileRedShorts/shorts
  12. thomian

    PEGA developers ! (Singapore-Onsite)

    Are you a talented PEGA developer looking to relocate in Singapore ? Send your CV to [email protected] Source
  13. thomian

    ⛔️ පාරෙ ඉඩ දෙන්න! ⛔️

    දැන් අපි හයිවේ එකේ එනවා..:love: කරුණාකරලා අපිට පාර ඉඩදෙන්න..:love: අපි අවුට් වෙන්නේ බද්දෙගමින්.:love: හැපුන උන්ට හිතෙනවා ඇති එක පාරම මළා නම් ඉවරයි කියලා :rofl:
  14. thomian

    ෆයිලට් ළමයෙක් පුච්චලා මිට්ටනි :(

    හැබැයි ගම්මු නෙලනවා ලෙසටම.. :love2: A pilot and her husband were dragged out of their home and violently attacked by a revenge mob for allegedly abusing a 10-year-old girl they kept as a maid in India.

    No contents