🔴 Dialog ගාස්තු අද සිට ඉහලට !
Dialog Axiata පවසන්නේ රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස සන්නිවේදන ගාස්තු සඳහා වන පිරිවැය ඉහළ යාම හේතුවෙන්, 2022 මාර්තු 19 වන දින සිට බලපැවැත්වෙන පරිදි Dialog IDD ඇමතුම් සහ SMS ගාස්තු ඉහල දැමේ.
Mobile operator Dialog Axiata says due to an increase in cost for...