🔴 24 K රන් පවුමක මිල රු 180000 දක්වා ඉහලට.
🔴 22 K - 160000
යුක්රේන යුද්ධය, බලශක්ති අර්බුදය ඇතුලු කරුණු හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතී.
රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,958 ක් ලෙසයි.
සති අන්තයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට...