Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හොඳම යාලුවගේ ගෑනිට හුකලා මාට්ටු 😂
මගෙ experience එකට අනුව නම් හැමෝම එහෙම නෑ. තියන උන් ඇති.
Tricle_Buwa
Post #51
Sep 13, 2026
Forum:
News and Updates
හොඳම යාලුවගේ ගෑනිට හුකලා මාට්ටු 😂
Not for every woman bro
Tricle_Buwa
Post #48
Sep 13, 2026
Forum:
News and Updates
හොඳම යාලුවගේ ගෑනිට හුකලා මාට්ටු 😂
කවුද යකූ ඒ තියරිය බිල්ඩ් එකපු එකා.. දුකට කියන කතාවක් මම හිතන්නෙ 😂 ලස්සනයි වැදගත්කමයි එකට තියන උන් අඩු එක වෙනම කතාවක්
Tricle_Buwa
Post #44
Sep 13, 2026
Forum:
News and Updates
පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...
Video එකේ ඉන්න පොරගෙ පියාද.. අනිවා යාලුවො වෙන්න ඇති
Tricle_Buwa
Post #10
Sep 13, 2026
Forum:
ElaKiri Talk!
පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...
Loadstar wenna one. Industrial tyre supirima brand ekak. Midigama thiyanawa factory ekak.
Tricle_Buwa
Post #6
Sep 13, 2026
Forum:
ElaKiri Talk!
පිටරට පදින්චි එලකිරියන් මේ ගැන මොකද කියන්නෙ?
Bump
Tricle_Buwa
Post #7
Sep 13, 2026
Forum:
ElaKiri Talk!
පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...
Tyre cn eke innawa qwa neda.. loadstar pora da danne ne
Tricle_Buwa
Post #4
Sep 13, 2026
Forum:
ElaKiri Talk!
ප්‍රථම දිගු දුර , සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය හිමි ශ්‍රී ලාංකිකයා දිවයිනට😎
Linkedin? 😂😂😂 ane manda bn. Ubala wage un tama dawase course ekak kalath patha heli liyala hemam wede wage post karanne
Tricle_Buwa
Post #15
Sep 13, 2026
Forum:
ElaKiri Talk!
බන්ඩරනායක පවුල
ඉන්දියන් උන් අපිට බකට් එක දැම්ම කියන එක දන්නව. හැබයි සිරිමාවෝ ගෙ කාලෙ අපි ආසියාවෙ දෙවෙනියට ඉදල තියෙන්නෙ. JR 100% open කරපු එක වැරදි කියල මම කියන්නෙ. එහෙම බැලුවොත් මැලේසියාව කොච්චර ලොකුද ? ඒත් සින්ගප්පූරුව ගේම ගැහුවනෙ. තෙල් ටැංකි ටික මේ පාරවත් බලමු වැඩක් ගනීද කියල.
Tricle_Buwa
Post #13
Sep 13, 2026
Forum:
News and Updates
හිටපු ජනපති මහින්ද අනුරාධපුර ජන රැළියට එක්වෙයි , මේ සිංදුව ඇහෙද්දි නම් ඇගේ හිරිකඩු පිපෙනවා බං බොරු කියන්නෙ මොකටද ?
පොහොට්ටුව ඇතුලෙ? හීන තමයි
Tricle_Buwa
Post #66
Sep 12, 2026
Forum:
News
හිටපු ජනපති මහින්ද අනුරාධපුර ජන රැළියට එක්වෙයි , මේ සිංදුව ඇහෙද්දි නම් ඇගේ හිරිකඩු පිපෙනවා බං බොරු කියන්නෙ මොකටද ?
නාමල් ට? යකෝ මොලේ බින්දුවක් තියන එකෙක් නම් මේක බංකොලොත් උනාට පස්සෙ ත් ඔය නම ගෑවිලා එන alternative එකකට දිනන්ඩ දෙන්නෙ නෑ. ඔය යන විදිහ තනිකර fail. මේක තවත් එක real චරිතයක් වටේ හදන්න ඕනෙ. තාම එහෙම හරිහමන් එකෙක් වටේ එකතු වීමක් මට නම් පෙනිල නෑ.
Tricle_Buwa
Post #47
Sep 12, 2026
Forum:
News
හිටපු ජනපති මහින්ද අනුරාධපුර ජන රැළියට එක්වෙයි , මේ සිංදුව ඇහෙද්දි නම් ඇගේ හිරිකඩු පිපෙනවා බං බොරු කියන්නෙ මොකටද ?
එකෙක් දෙන්නෙක් ඇරෙන්න අති බහුතරේ මේ ලෝකෙ වැඩක් නෑ. ඒත් එකෙක් නෑ හරියට ඊලග බලවේගෙ කියල position වෙන්න.
Tricle_Buwa
Post #40
Sep 12, 2026
Forum:
News
හිටපු ජනපති මහින්ද අනුරාධපුර ජන රැළියට එක්වෙයි , මේ සිංදුව ඇහෙද්දි නම් ඇගේ හිරිකඩු පිපෙනවා බං බොරු කියන්නෙ මොකටද ?
100%ක් පක්ශයි. මහින්ද කියන්නෙ රියල් චරිතයක් 2009 වෙනකන්. එකෙන් පස්සෙ වටෙව් ඉන්න කාලකන්නි එකතු වෙලා හොරා කාල මේ මනුස්සයව විනාස කලා රට විනාස කරන ගමන් ම. දැන් මේ වයසට ගිහින් අමාරුවෙන් ඉන්න මනුස්සයව ඉස්සරහට දාන් කිසිම දැක්මක් නැති පුස් චරිතයක් මාකට් කරන් කරන ජරා දේශපාලනේ නම් සිරාවටම පිලිකුල් මට...
Tricle_Buwa
Post #36
Sep 12, 2026
Forum:
News
බන්ඩරනායක පවුල
මුන් කරගෙන ආව නිෂ්පාදන ආරථික වැඩපිලිවෙල දිගටම ගියා නම් අපි දැන් මෙහෙන කටු කන්නෙ නෑ. අද වියට්නාම් , සිංගප්පූරුව , තායිලන්තෙ ඉන්න තැන ඉන්නෙ අපි. ඒ කාලෙ මිනිස්සු තව අවුරුදු 10ක් කට්ට කෑව නම් අපි ගොඩ. ආරථිකය එකපාර 100%ක් Open කරලයි මේක කෙල උනේ.
Tricle_Buwa
Post #11
Sep 12, 2026
Forum:
News and Updates
Grid එකට අලුතෙන්ම එකතු උන හාදයා! - NSO
ඒවත් රෑට ගැහුවොත් ප්‍රශ්නෙ සැර වැඩි වෙන්ව
Tricle_Buwa
Post #19
Sep 12, 2026
Forum:
ElaKiri Talk!
Grid එකට අලුතෙන්ම එකතු උන හාදයා! - NSO
අපේ රටේ විදුලි ඉල්ලුම වැඩිම රාත්‍රී කාලයට. දවල්ට ලොකුම ඉල්ලුමක් නෑ. රටක් විදිහට දුකයි කර්මාන්ත වල අඩුව තමා ඒකෙන් පෙන්නුම් කරන්නෙ. වැඩ ඇරිල ගෙදර ගියාම තමයි වැඩියෙන් කරන්ට් එක ඕනෙ. ඒ කියන්නෙ හුගක්ම පෞගලික පරිහරනය තමා වැඩියෙන් විදුලිය ඕනෙ. ඉතිං අපි දවල්ට කොච්චර solar වලින් විදුලිය හැදුවත් ඉල්ලුම...
Tricle_Buwa
Post #11
Sep 12, 2026
Forum:
ElaKiri Talk!
Grid එකට අලුතෙන්ම එකතු උන හාදයා! - NSO
ශේපට කියනව. සාමාන්‍ය මිනිස්සුන්ට ලොකුවට තේරුමක් නෑ තවම.
Tricle_Buwa
Post #8
Sep 12, 2026
Forum:
ElaKiri Talk!
Enduro Rides in Srilanka
සිරාවටම දැන් කොල්ලො දියුණුයි..
Tricle_Buwa
Post #3
Sep 12, 2026
Forum:
ElaKiri Talk!
Grid එකට අලුතෙන්ම එකතු උන හාදයා! - NSO
Industry එකේ නම් සැරටම කතා වෙනව. අපි ඔයිට වඩා දේවල් ඉල්ලනව. බලමු ඉස්සරහට වෙයි
Tricle_Buwa
Post #6
Sep 12, 2026
Forum:
ElaKiri Talk!
Enduro Rides in Srilanka
මටත් හීනියට පුk අමාරුවක් තිබ්බ සූටි කාලෙ. දැන් නම් සනීපයි.
Tricle_Buwa
Thread
Sep 12, 2026
Replies: 2
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom