ඔවු මම ඒක දන්නව. එහෙම නැති company ත් තියනව. Director board එකේ නෑ නමුත් shares තියනව. සමහර වෙලාවට director board එකේ ඉන්න මිනිස්සුන්ට සුලු share එකක් තියෙන්නෙ. Share holders ලට තමා ලොකුම කුට්ටිය. හැබයි එලියට පේන්නෙ director board එක විතරයි. ඕකෙන් යම් යම් අක්‍රමිකතා වෙනව. ඒක වලක්වාගන්න තමයි නීති...