1. markhaloce

    හේතුවාදියෝ

    ඔව්.. තම්බි කියන්නෙ මල්ලි තමා.. මං කිව්වයැ අපහාස කරන්න කියනව කියල.. සාමාන්‍යය සිඞ්හල ව්‍යවහාරයේදී තම්බි කියන එකෙන් අදහස් කරන්නෙ ඉස්ලාම් ආගම අදහන අයටනෙ.. මං ඇහුවෙ ඒකයි.. නමත් ඉස්ලාම් නිසා.. :)
  2. markhaloce

    හේතුවාදියෝ

    නොට් ටු මෙන්ශන් ජේම්ස් රැන්ඩි.. උඹ තම්බියෙක් නෙමේද බං ? :D මං හිතං හිටියෙ තම්බියෙක් කියල.. :3
  3. markhaloce

    Kandy wala kollongen help ona.....

    කෙල්ලටත් 18+ නම් මුටත් 18+ නම් කොන්ඩම් පාවිච්චිත් කරනව නං මොකක්ද බං වෙන උන්ට තියෙන රුදාව o_O ලිංගික ඉරිසියාව..
  4. markhaloce

    DIALOG>>Time.Based.Packages.HELP

    සතුටු වෙයං puta අර්ධ නාගරික මට 1.5 එන්නෙත් යලට මහට.. බොහෝ වෙලාවට 1.0 mbps වලටත් අඩුවෙන් බාන්නෙ..
  5. markhaloce

    English word help

    9 + 6 + 4 + 5 = 48 වෙන්නෙ කෝමද බං ? o_O 9 + 6 + 4 + 5 = 24; 2 + 4 = 6; හයනෙ බං ? o_O
  6. markhaloce

    PEO TV STB

    අවුලක් වුනාම හදන්න එන උන්ගෙන් ඇහුවාම උන් කිව්වෙ සෙට් ටොප් බොක්ස් එකේ සොෆ්ට්වෙයා එහෙම ඉන්ස්ටෝල් කරන්නෙ ඕක හරහා කනෙක්ට් කල්ල කියල.. ඇත්තද බොරුද දන්නෑ ඉතිං.. හොයල බලහං..
  7. markhaloce

    Help me to learn English..

    use alcohol puta.
  8. markhaloce

    කඩ්ඩ පොලිෂ් කර ගමුද.........?

    talking about police, be careful. Dont ever hide your weapons.
  9. markhaloce

    English medium education

    කරනවනං හොඳයි බං.. සිඞ්හල මීඩියම් කරනවට වඩා ලේසියි.. සිඞ්හලෙන් කලොත් නොදන්න දෙයක් නෙට් එකෙන් හොයාගන්න සිඞ්හල වචන වල ඉන්ග්‍රීසි තේරුම් හොය හොය සර්ච් කරන්න ඕනෙ.. කෙලින්ම එන්ග්ලිශ් මීඩියම් කලාම ඒ කට්ට නෑ.. හරියට නොතේරෙන තැනක් තියෙනවනං කෙලින්ම ගූගල් කලා.. ප්‍රශ්නෙයක් දුන්නනනං ප්‍රශ්නෙ ගෙඩි පිටිංම...
  10. markhaloce

    I am so sexy!

    sun of a blitch
  11. markhaloce

    Floopy

    සතුටුයි බං ෆ්ලොපි පාවිච්චි කරන උන් ඉන්න එක ගැන.. :)
  12. markhaloce

    iOS 8.0.2!

    photoshopped !
  13. markhaloce

    Torrents to direct

    අනේ මචං.. :( ආයෙත් උදව් කරන්න.. කලින් ලින්ක් එක දීල මෙන්න මේ ටොරන්ට් එක ෆයර්ඩ්‍රයිව් අප්ලෝඩ් කරවගත්ත.. http://katproxy.com/j-k-rowling-harry-potter-audiobooks-1-7-t9082569.html දැනට දවස් දෙක තුනකට උඩදි බැලින්නං ෆයර්ඩ්‍රයිව් එකෙන් ඒක අයින් කරල :'( 6 (හාෆ් බ්ලඩ් ප්‍රින්ස්) බාගෙට බෑවෙන්න දාල...
  14. markhaloce

    'The Flash' ආයෙත්

    වීඩියෝ බලන්න බෑ බං :/ කතාව පොඩ්ඩක් කෙටියෙන් කියහංකො පුළුවන්නම් :(
  15. markhaloce

    'The Flash' ආයෙත්

    flash කිව්වෙ මොකක්ද බං ? එහෙම එකක් ගියා මතක නෑනෙ o_O
  16. markhaloce

    iOS 8.0.2!

    fake
  17. markhaloce

    mannaya.. ube amma saneependa ?

    mannaya.. ube amma saneependa ?
  18. markhaloce

    බර්මියුඩා ත්‍රිකෝණයේ රහස

    තව තියෙනව.. ඇයි එම් එච් ත්‍රී සෙවන්ටියද කොහෙද අතුරුදහන් වුනෙත් ඔහොම තැනකිං :3 අර භ්‍රමණ චලිතයෙන් ඔය කියන විදිහට ශක්තියක් නිපදවන විදිහයි, එහෙම නිපදවද්දි සුලියක හැඩය ගන්න ආලෝක රටා ඇතිවෙන විදිහයි පොඩ්ඩක් පැහැදිලි කරපං..
  19. markhaloce

    Android programming help

    ලූප් එකක වීව් එක ලෝඩ් වෙනව කිව්වෙ o_O මොකක්ද ලැන්ග්වේජ් එක ? ලූප් එක රන් වෙනකං මොකක් හරි පේන්න වගේද උඹ කියන්නෙ ? ප්‍රශ්නෙ පැහැදිලි නෑ බං.. අර ස්ටැක්ඕවර්ෆ්ලෝව් එකේ වගේ ට්‍රයි කරපු කෝඩ් ටිකකුත් එක්ක දැම්ම නං ප්‍රශ්නෙ හොඳටම පැහැදිලි වෙනව.
  20. markhaloce

    English walin baninne oni

    scurvy යගෙන් ඇහුවනං දෙයි වචන ගමකට බනින්න :D සුද්ද කියන කියන හැම එහෙකටම yeah, your mom told me the same last night කියපං :P

    No contents