1. markhaloce

    java code search karala hoyanna amarauine

    අප්ඩේට් කරන්න බලාපොරොත්තුවෙන්නෙ කොහොමද ? අයිඩී එකයි නමයි දෙනව, අප්ඩේට් වෙන්න ඕනෙ ? එහෙමද ? කරන්න බලාපොරොත්තු වෙන ක්‍රමේ කියපං.. T-Sql වගේ නං උදව්වක් කලෑකි
  2. markhaloce

    එළකිරියේ හමුවුන හොදම යාළුවා කවුද?

    හොඳම යාළුවෙක් නං හම්බවෙලා නෑ.. කැමතිම එකානං කෙසෙල්වත්තෙ අනාත ස්කර්විය.. :) ඌ නං සිරාවටම පට්ට පොරක්.. ඌත් එක්ක කතා කරන්න කීප වතාවක්ම පී එම් කලා.. එක පාරක් "Hondai pons. Toge amma hondata balagannawa." කිව්ව.. එච්චරමයි.. ඊට පස්සෙ මං දාන කමෙන්ට් එකක් කියවන්නෙවත් නෑ.. දැක්කත් නොදැක්ක වගේ යනව..
  3. markhaloce

    ඉරුවාරදය /MIGRANE

    http://en.wikipedia.org/wiki/Migraine
  4. markhaloce

    කෝ_කුක්කෝ

    ඩේටා අනාතයෙක්මි :( මොන වීඩියෝද බං.. මං මේකට එන්නෙත් ඉමේජස් ජාව ස්ක්‍රිප්ට් දෙකම බ්ලොක් කල්ල..
  5. markhaloce

    කෝ_කුක්කෝ

    එල :) 2යි දෙන්න පුළුවන්.. 2ක් දුන්න
  6. markhaloce

    Bye Bye Elakiriyans

    my comment in a nutshell :)
  7. markhaloce

    Ordered some high quality headphones!!

    උගෙ අම්ම විතරද කිව්වෙ කුකුලෝ ? රිදෙයි. ඇඬෙයි. නොදැක්ක වගේ යයි. පව්. භය වෙලා. දුකයි
  8. markhaloce

    නීතිය සම්බන්ධව

    වීඩියෝ :( කොහොමද බං වීඩියෝ කරන්නෙ.. වෙබ් කැම් එකක්වත් නෑනෙ... ඕඩියෝ ෆයිල් එකක් ෆේක්ද නැද්ද කියලවත් හරියට හොයාගන්න බැයිද බං :( මචං.. රෙකෝඩිං එක ගන්නෙ වින්ඩෝස් සෞන්ඩ් රෙකෝඩර් එකෙන්.. කිසිම එඩිටිං සොෆ්ට්වෙයා එකකින් ඕපන් කරන්නෑ.. රෙකෝඩිං එක ගෙඩිය පිටිංම mp3 එකකට සේව් කරගන්නව..
  9. markhaloce

    Ordered some high quality headphones!!

    හයි කොලිටි හෙඩ්ෆෝන් ගන්න කුකුලො.. මගෙ පී එම් එක කියවපිය කාලකන්නිය.. භයවෙලා රිදිල නොදැක්ක වගේ යයි.. පව්..
  10. markhaloce

    කෝ_කුක්කෝ

    රාජ්‍ය තන්ත්‍රය ගැන :D පුළුවන්නම් ලිරික්ස් ටික දාපංකො.. බලන්න ඩේට නෑ බං :( ~ මීට ඩේටා අනාතයෙක්
  11. markhaloce

    Bye Bye Elakiriyans

    පුතේ උඹට නම් අනාගතේ සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව.. මං කියන්නෑ උඹ දාපු ඕක පිළිගන්නව කියල.. මාත් ඕක පිළිගන්නෑ.. යකෝ සමාජය කියන්නෙ උඹේ අම්මයි තාත්තයි නෙමේ.. උඹව අම්මයි තාත්තයි ගේ ඇතුලෙම තියං හුරතල් කරං හදන්න ඇති.. ඒකෙ වැරැද්දක් නෑ.. ඒත් උඹ තේරුම් ගන්න ඕනෙ සමාජය කියන්නෙ උඹව ලඟට අඬගහල...
  12. markhaloce

    නීතිය සම්බන්ධව

    බම්ප්
  13. markhaloce

    නීතිය සම්බන්ධව

    නීතිය සම්බන්ධව මචංස්ලා.. :D රෙකෝඩිං එකක් නීතිය ඉදිරියේ පිළිගන්නවද බං ? රෙකෝඩිං කිව්වෙ ෆෝන් එකක් නං නෑ.. හෙඩ්ෆෝන් එකේ මයික් එකෙන් රෙකෝඩ් කරගන්න එකක් ? අධිකරණයට එහෙම රෙකෝඩිං එකක් ඉදිරිපත් කලොත් ඒක සාක්ශියක් විදිහට සළකනවද ? එහෙම එක පාරටම සළකන්න නම් කොහෙත්ම විදිහක් නෑනෙ.. අනිවා ඇත්තද කියල බලන්න...
  14. markhaloce

    Heenen

    මට උඹේ තට්ටෙ පලන්න ඕනෙ කුකුලෝ... රුපියල් පනහ දීපිය අනාතය..
  15. markhaloce

    Akki & Malla

    ඕකට කියන්නෙ අමාරුව කියල. සමාන වචනයක් ඇම්ම.. අක්කට උගෙ මල්ලි අක්කි කිව්වත් අක්ක කිව්වත් අමාරුවක් නැත්තං උඹට තියෙන අමාරුව කිම ?? උඹට අක්කි කියනවනං අන්න ඒක උඹට ප්‍රශ්නයක්..
  16. markhaloce

    ජන්දය කාටද..??

    මහින්ද ඡන්දෙ ඉල්ලන එකම වතාවකවත් ඡන්දෙ තිබ්බෙ නෑ.. දැන් තියෙනව.. ආයෙ ඉල්ලුවොත් නං මලාට ඕකගෙ බල්ලටවත් දෙන්නෑ.. රට බේරල දුන්නෙ කියන්නෙ උට රට කුඩු වලිං පුරවන්නයි මිනී මරන්නයි අයිතියක් නෑ.. තව පාරක් ඉල්ලුවත් අනිවා මහින්දය දිනනව.. ඒ නිසා මොකාට දුන්නත් මේ රටේ ඉන්න විමසුම බලල 2500න් කාල බුදියගන්න...
  17. markhaloce

    prosolution gel ganna koheda thiyenne

    කව්ද උඹට ඕව ගෑවාම එන්ලාජ් වෙනව කිව්වෙ ? උඹට වෛද්‍යවරයෙක් මේ ජෙල් එක පාවිච්චි කරන්න කියල කිව්වද ? නැත්තං උඹම නෙට් එකේ හොයාගෙනද ඔය ගාන්න යන්නෙ ? උඹේ ලිංගේන්ද්‍රියෙ ප්‍රශ්නයක් තියෙනවනං වෛද්‍යවරයෙක් හම්බවෙයං..
  18. markhaloce

    ජාතිය ගොඩ නැගීමේ බද්ද

    රණවිරු සුභසාධනය කියන්නෙ ගෝඨාභය රාජපක්ෂගෙ සුභසාදනය කියන එක බං..
  19. markhaloce

    database

    මොකක්ද ඩේටබේස් එක ? mysql හරි sqlite වලිං හරි පටං ගනිං.. sqlite කරපං.. ගොඩක් හොඳයි.. සර්වර් හදාගෙන කනෙක්ට් කරන්න ඕන්නෑ. ඒකෙන් ඩේටබේස් කියන දේ තේරුම් ගනිං.. ඊට පස්සෙ mysql බ්ලා බ්ලා බ්ලා කරපං.. sqlite mysql දෙකේම query ලියන්නෙ බොහෝ දුරට එක විදිහට.. සෑහෙන පොඩි වෙනසයි තියෙන්නෙ.. sqlite admin කියල...

    No contents