1. KOTA NIHAL

    ඊයේ රෑ වෙසක් මාරක ළිඳේ සිදුණුන මාරක අනතුර, බුදු හාමුදුරුවෝ මාරක් ළිං පෙනාන්න කීවා ද?

    පොඩ්ඩක් හොයල බලපන් අර සැණකෙළි කාලවල් වල මාරක ලිඳ කියලා අංගයක් තිබ්බ .වෙනසකට තියෙන්නේ ඒ දවස් වල බය්ක් එක වෙනුවට ගියේ අස්වයෙක් .ඔය ගැන කියන කතාව මතක නැහැ ඒව තමා වෙනස් වේවි ඔය එන්නේ
  2. KOTA NIHAL

    දෙරණ අජින මොටෝ දන්සල

    පිණට කියල යකෝ වස දීල හරියනවද .මේකේ උනුත් යන්න ඇති කියන්නේ නැහැ ලැජ්ජාවට
  3. KOTA NIHAL

    දෙරණ අජින මොටෝ දන්සල

    අඩේ උඹ මේකට දේශපාලනේ ගාව ගන්න එපා අනෙක උඹ හිතුවද ඔය නිකම් බත් ගිලින්න ගියපු උන් ඌට චන්දෙ දෙය් කියල .ඔය ගියේ පක්ෂේ මොකක් උනත් නිකන් දෙනවා නම් ඕන ගූ ගොඩක් කන බොන හැත්ත .හරියට උඹල වගේ මි හරක්
  4. KOTA NIHAL

    දෙරණ අජින මොටෝ දන්සල

    නිකම් දෙනවා නම් ගු උනත් කන්න බලාගෙන ඉන්නේ උඹල .ඔව් ඌත් ඒ වගේම නිකන් දෙනවා නම් ඕන කුණු ගොඩක් කන එකෙක් තමය් නැත්නම් ඔය පෝලිම් වල පැය ගණන් ඉන්නේ මොකාද
  5. KOTA NIHAL

    දෙරණ අජින මොටෝ දන්සල

    අපේ OFFICE එකේ එකෙක් ඊයේ දෙරණ දන්සලට ගිහින් .දෙන්නේ බත් හැන්දය්ලු ඒකත් කන්න බැරිලු කටක් දෙකක් කාපු ගමන් බඩ පිරෙනවලු .පරිප්පුය් ,සෝයය් ,රට කජු බැදුමය් තිබිල තියෙන්නේ එලි වෙනකම් වතුර තිබහ ඇවිත් කන්න බැරි වෙන්න මොනවා හරි දාල වගේ මේ වගේ ඒවට යනවා නම් දෙපාරක් හිතපල්ලා
  6. KOTA NIHAL

    ඊයේ රෑ වෙසක් මාරක ළිඳේ සිදුණුන මාරක අනතුර, බුදු හාමුදුරුවෝ මාරක් ළිං පෙනාන්න කීවා ද?

    පොඩ්ඩක් හොයල බලපන් අර සැණකෙළි කාලවල් වල මාරක ලිඳ කියලා අංගයක් තිබ්බ .වෙනසකට තියෙන්නේ ඒ දවස් වල බය්ක් එක වෙනුවට ගියේ අස්වයෙක් .ඔය ගැන කියන කතාව මතක නැහැ ඒව තමා වෙනස් වේවි ඔය එන්නේ මැරිලද ------ Post added on 1780308357
  7. KOTA NIHAL

    ඊයේ රෑ වෙසක් මාරක ළිඳේ සිදුණුන මාරක අනතුර, බුදු හාමුදුරුවෝ මාරක් ළිං පෙනාන්න කීවා ද?

    මාරක ලින් බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තිබ්බ බන් උඹල මොනවද දන්නේ
  8. KOTA NIHAL

    මම සීනි භාවිතය නවත්වලා හෙටට අවුරුදු 5 වෙනවා.

    උඹ ඕව නොකා හිටිය කියල අඩුම ගානේ අවරුදු 150-200ක් ජිවත් වෙනවද බන් .උඹත් අපි වගේම 55-60 වෙද්දී මැරෙනවා .අපි හොඳට කාලා බීල මැරෙනවා උඹ නොකා නොබී මැරෙනවා .
  9. KOTA NIHAL

    තෝරාගත් ආගමික නායකයන්ට කෙසෙල්කොට පූජාවක්

    කෙසෙල් කොටේන් පට්ට fun එකක් ගන්න පුළුවන් .ඒ දවස් වල අපේ වත්තේ හැම කෙසෙල් ගහකම වගේ හිල් තිබුන .හැබය් යට සායවල් නම් ඇන්දුවේ නැහැ එහෙම කරන්න නම් ගහ කපන්න වෙනවා
  10. KOTA NIHAL

    නොම්මර එකේ බයියෙක් දන්සල් ගිහිල්ලා 😂

    ගූ කන්න ඕන එකෙක් බත් කනවා
  11. KOTA NIHAL

    දෝනිට කැරකෙන කූඩුවක් පෙන්නන්න එක්ක ගිහින් 🤭🤭

    වෙසක් වලට මුවා වෙලා ඕව තමා බන් ගොඩක්ම වෙන්නේ
  12. KOTA NIHAL

    හය දෙනෙකුට මරු කැඳවූ මීගොඩ අනතුර..🔴.රොටී දන්සල දීලා තියෙන තැන බලපන්කො..🥴

    ඇත්ත කතාව බන් වෙස් මුනු දාගෙන හු කියගෙන බෙර ගහගෙන නලා පිඹගෙන රොතු පිටින් පාරවල් වල යනවා ලබ්බ බලන්න .පැය 4-5 ඉන්නවා දන්සල් කන්න .කාල කොළ ටිකය් බීපු කොප්පය් ෂොපින් බැගුය් පාර අය්නක ඔබා ගෙන යනවා .තනිකර සත්තු ඉන්නේ දැන් .
  13. KOTA NIHAL

    දන්සල් වලට නීති නැත්ද?

    ඒ වෙලාවට ඇදල අරන් වඩාගෙන ගහපන් කන පැලෙන්න
  14. KOTA NIHAL

    දන්සල් වලට නීති නැත්ද?

    රෙද්දේ දන්සල් තහනම් කරන්න ඕන බන් .පන්සල් ,පල්ලි ඇතුලේ කරන ඒවා කමක් නැහැ ගම් වල පාරවල් වල ,කරන ඔක්කොම තහනම් කරන්න ඕන ආතල් ගන්න කරන වැඩනේ ඔය ඔක්කොම
  15. KOTA NIHAL

    මොනරු පිල් විදහා පුක වනනවා, ලංකාවෙ දෙදාහෙන් පස්සෙ ඉපදුන සුදාත්තිලා... 🥴🥴

    සිරාවට බන් හැබය් එහෙම කලොත් ලංකාවේ ලොකු ජන ගහනයක් අඩු කර ගන්න තිබ්බ .දැන් ඉන්න උන්ගෙන් 90% කට වඩා ඉන්නේ ඔහොම අපතයෝ
  16. KOTA NIHAL

    මොනරු පිල් විදහා පුක වනනවා, ලංකාවෙ දෙදාහෙන් පස්සෙ ඉපදුන සුදාත්තිලා... 🥴🥴

    සරමේ පිහදා ගන්න ඕන උන් අඩු මාසෙන් ඉපදුනාම ඔහොම වෙනවා

    No contents