1. KOTA NIHAL

    ලංකාවේ නිපදවූ පළමුවන බස් රථය ඉංජිනේරුවන්ටත් අභියෝග කළ 21 කොල්ලගේ මොළය - සනීරෝ බස් රතය (නව නිපැයුම)

    මොනවා උනත් අගය කරන්න ඕන මට නම් හිතෙන්නේ මේ වගේ දේවල් ගැන හොයල බලල වැඩිදියුණු කරන්න උදව් වෙන්න ආයතනයක් තිබ්බ නම් හරි
  2. KOTA NIHAL

    මයින්ද මාත්තයත් වැඩ පෙන්වලලු නේද ගුපියනේ ??

    හම්මට සිරි වෙනවා යකෝ .ළමයෙක් දහම් පාසලකට වත් යවන්න බැහැනේ මෙහෙම ගියොත් .හාමුදුරුවන්ගේ අත SMART ෆෝන් තියෙන එක ලොකුම හේතුව වෙන්න ඇති මෙහෙම වෙන්න .
  3. KOTA NIHAL

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    ඉස්සර මි අඹ කියලා එකකුත් තිබ්බ ගෙඩි පොඩිය් මාරම රසය් .ගමටම තිබුනේ එක ගහය්
  4. KOTA NIHAL

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    අපේ දුවට ඉස්කෝලෙන් දිල තිබුන පැලයක් මම ඒක හිටෙව්වේ ලොකු ගෙඩි .මාරම රසය් උයලත් එහෙමය් .කාල වැඩි වෙලා ගැස්ටික් හැදුන දැන් ඒවාට බෙහෙත් බොනවා කියපන් විස්තර ටිකක් දැන ගන්න ආසය් පුලුවන්නම් ෆොටෝ දාපන් ------ Post added on 1780034131
  5. KOTA NIHAL

    ස්කූටි අක්කා කෝච්චියට 😕

    ඇත්තටම පව් බන්
  6. KOTA NIHAL

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    අඹ වගේ දේවල් කඩෙන් කන්න එපා බන් බට් පැලයක් හිටවා ගනිල්ලා මහ ඉඩක් යන්නෙත් නැහැ අවරුදු 3-4 න් ගෙඩි එනවා .මම හිටවපු ගහේ මේ සැරේ ගෙඩි 250ක් විතර හැදුන ඇති වෙන්න කෑවා .වටේ උන්ට දුන්න .විකුණුවේ නැහැ පට්ට රසය් ගහේ ඉදුණු බඩු
  7. KOTA NIHAL

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    බදු දුන්නම ගැටයක් වත් තියන්නේ නැහැ උන්ට පුවන්නම් කොල ටිකත් කඩන් යනවා ගෙනිහින් ඔහොම තමා ඉඩවනවා ඇත්තේ
  8. KOTA NIHAL

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    වතුරට දිය කරලා ඒ වතුර එකේ පලතුරු ඔබනවලු බන් පර හැත්ත .පත්තරේක ලිපියක් ගියා ලඟදි
  9. KOTA NIHAL

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    වතු වල එවලේ කඩන ඒවාට බෙහෙත් ගහන්නේ නැහැ ඉදවන්න .කඩකාරයෝ තමා ගහන්නේ
  10. KOTA NIHAL

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    වසද නැද්ද මම දන්නේ නැහැ බන් දියම දිය රහය් .අඹ වල ඇට වත් මෝරලා නැති ලා ගෙඩිත් ලස්සනට ඉදෙනවා කන්න බැහැ මෙලෝ රහක් නැහැ
  11. KOTA NIHAL

    ප්‍රතම ඩිශ්ටි ඩිඩින් එකෙ එයාගෙ වයස?

    ඔහොම අමුවෙන් කියන්න එපා ,හැඩ වැඩ දාලා කියපන් එතකොටනේ අපිටත් ආතල් 1ක් තියෙන්නේ
  12. KOTA NIHAL

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    ඔව් පොළකට ගිහින් බැලුවොත් දකින්න පුළුවන් එක රැයින් ඉදවපු අඹ ,කෙසෙල් ගස් ලබූ ,අන්නාසි කොමඩු වගේ හැම පලතුරක්ම .ඕව ගන්න මිනිස්සුත් ඉන්නවා ලස්සනට රැවටිලා
  13. KOTA NIHAL

    ඥානසාරට මල පැනලා 😂

    යකෝ මිනිස්සු අතින් වෙන වැරදිත් තියෙනවා ඕන කමින් කරන වැරදිත් තියෙනවා .මේවා ඕන කමින් කරන වැරදි .මූ මේ තරම් මෝඩ මී හරකෙක් කියල හිතුවේ නැහැ
  14. KOTA NIHAL

    මයින්ද මාත්තයත් වැඩ පෙන්වලලු නේද ගුපියනේ ??

    එහෙම ඉන්න නිසා තමා අවරුදු 76ක්ම පුකවල් පැලුවේ
  15. KOTA NIHAL

    ලංකාවේ ප්‍රෝටීන් හිඟය...

    කනවා නම් ඉතින් හොඳම හරකා කොහේ කන්නද ඉතින් ගිනි ගනන්නේ
  16. KOTA NIHAL

    හරක් වෙනුවෙන් දිවිපිදූ හරකෙක් 😂

    ඔව් අඩුම ගානේ ඌරා වත් ලාබෙට ගන්න තියෙන්න ඕන බන් කන්නේ නැති හුත්ත්ලාට හුකා ගන්න කියලා වෙන රටකින් හරි ගේන්න ඕන මෙහ දවසින් දවස ගණන් යනවා ගන්න බඩු ඇත්තෙත් නැහැ ඔක්කොටම කෙලෙව්වේ හරක්ට ලව් කරපු ගණයෝ ටිකය් ගම් වල නාකි ටිකය් පොඩි උන්ට පුකේ අරින්න හොඳය් අපි හරක් මස් කැල්ලක් කෑවම තමා උන්ට පුකේ අමාරුව
  17. KOTA NIHAL

    හරක් වෙනුවෙන් දිවිපිදූ හරකෙක් 😂

    මුන් නිසා තමා හරක් මස් මෙච්චර ගණන් වෙලා තියෙන්නේ .සමහර ගෙවල් වලට ගේන්නේ වත් නැහැ හරක් මස් .

    No contents