මට ඔයා කියන එක හොදට තෙරෙනව , ඔක තමා රටේ නියම තත්වෙ මචන් .පවතින ආණ්ඩුවට විරුද්දව දෙයක් කලොත් එයාට ඉතින් සොරිම තමා , ඇඩ්‍රස් නැති වෙන්නම දෙනවා . ආණ්ඩුවට කඩේ යනකන් පච හල හලා ඒ මිනිසුන්ගේ සාක්කු පුරොවයි ඔන කරන හැම දෙකින්ම .
රටේ හරියට නිතියක් නැ , මිනිසුන්ට ආන්ඩුවේ යක්කු කරන හොර වැඩ එලියට එන්න තියෙන...