:yes::yes:
මචන් ඔක උබට අපිට තෙරුනාට මේකේ ඉන්න හරකුන්ටයි ආණ්ඩුවට කඩේ යන එව්න්ටයි තෙරෙන් නැ බන් ..:D
මුන් හිතාන ඉන්නේ මහින්දයා යුද්ද කරල යුද්දේ දිනුවා කියලා, අර එක සහොදරයෙක් මීට කලින් කිවා වගේ , සරත් ෆොන්සෙකා අමාරුවෙන් ගහපු ගේම දිනුවට පස්සෙ , මහින්දයයි උගේ හරක් රැලයි ඒක විකුනගෙන කනවා තාමත් .. රටේ...