මට නම් මේකේ වරදක් පෙන්නේ නැහැ...සමහර දවස් වල පන්සලේ ලොකු පින්කමක් තිබුණම හාමුදුරුවන්ට දානේ පිලිගන්නවලා වැඩ ඔක්කොම ඉවර උනාම ඒ දාන ශාලාවෙම ඉඳන් මටත් කෑම කන්න කියලා ඕන තරම් නායක හාමුදුරුවෝ කියලා තියනවා..එහෙම කෑම කනකොට හාමුදුරුවෝ නොයෙක් ව්‍යංජන අරන් ඇවිත් එපා හාමුදුරුවනේ කියනකොට පිඟානට බෙදනවා...එහෙම...