1. SANJEE

    Dell 5th Generation Laptops.

    CALL BAD ASS BADA............ :lol::lol::lol:
  2. SANJEE

    හපුතලේ - ඇල්ල bike චාරිකාව

    දිගටම කරගෙන යමු...... මගෙත් තාමත් හැබෑ කරනොගත්තු හීනයක් ඔය බදුලු බණ්ඩාරවෙල හපුතලේ පැති වල හිතේ හැටියට රවුමක් ගහන්න....... මේ අවුරුද්දෙවත් ඒ ආසාව ඉටු කරගන්න ඕනේ.....
  3. SANJEE

    EK Married Club-13

    බම්ප් කලාට තෑන්ක්ස් කරහන් බං අපිට මේක හොයාගන්න බරුවනේ හිටියේ....... ;):rofl:
  4. SANJEE

    Dell 5th Generation Laptops.

    :love::love: ආපු වෙලාවක අදහස දාපං ලොක්කට........
  5. SANJEE

    EK Married Club-13

    තෑන්ක්ස්..... :rofl:
  6. SANJEE

    Dell 5th Generation Laptops.

    මාමේ සැනසිලි තෑගී නැතෙයි......? :rolleyes:
  7. SANJEE

    EK Married Club-13

    :yes::yes::cool: මාමාට වැඩි වැඩියෙන් සේල්ස් ලැබේවා.....
  8. SANJEE

    Dell 5th Generation Laptops.

    අඩේ අෆ්ෆා........ අළුත් කිරි ටොයියෝ ඇවිල්ලා........
  9. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl:
  10. SANJEE

    EK Married Club-13

    ඕක තනිකරම උඹට විරුද්දව ගහපු මඩක්....... :P
  11. SANJEE

    EK Married Club-13

    :yes::cool:
  12. SANJEE

    Internet Dongle

    CONTACT URAJ....
  13. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl:
  14. SANJEE

    හපුතලේ - ඇල්ල bike චාරිකාව

    කියන්න වචන නෑ ඇතිවෙච්චි ආසාව ෆොටෝස් දැක්කම....... සුපිරි....... ආයෙත් කියන්නේ සුපිරි...... රෙප්+ මචන්.......
  15. SANJEE

    EK Married Club-13

    මොකාද ඒ අලුගුත්තෙරුවා...... :rolleyes::P
  16. SANJEE

    EK Married Club-13

    සුභ උදෑසනක් සින්හලුනි........
  17. SANJEE

    EK Married Club-13

    :lol::lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-13

    මොහාන් රාජ් මඩවල....... මෙන්න මෙයා කුණුහරුප පොත් බලනො........ :rofl:
  19. SANJEE

    EK Married Club-13

    අනේ අම්මපා ඔලුවට එන එව්වා කියන්න බෑනේ මෙතන......... සම්බෝලයි බතුයි කාලා අපි දොයියන්නම්කො....... ඔයා එහෙනම් ආඩම්බර බත් කාලා ඕක කියවලා නිදාගන්නකො......
  20. SANJEE

    EK Married Club-13

    මොකක්ද පොත.......?

    No contents