patta mcn
Manash Well-known member Sep 17, 2009 8,184 1,892 113 C:\ Feb 17, 2015 #23 patta fun ekak aran ne ... niyamai machan
asankadinesg Well-known member Mar 25, 2008 5,084 1 1,278 113 බොරලැස්ගමුව Feb 17, 2015 #24 adooo patta ban. issara math ohoma ura trip yanawa. kalekin yanna bari una. ubalage trip eka balala aith ehema fun ekak ganna hitina ban. supiri trip eka
adooo patta ban. issara math ohoma ura trip yanawa. kalekin yanna bari una. ubalage trip eka balala aith ehema fun ekak ganna hitina ban. supiri trip eka
577 Well-known member Feb 18, 2009 6,992 1,295 113 Kandy Feb 17, 2015 #25 සිංහලු මට බණ්ඩාරවෙල ඉදන් ලිප්ටන් සීට් යන විදිහ කියහල්ලකෝ. කාරෙකක යන්න පුලුවන් පාරක්ද තියෙන්නේ, මේ පාර නිවාඩුවට ගමේ ගියාම යන්න ඕන
සිංහලු මට බණ්ඩාරවෙල ඉදන් ලිප්ටන් සීට් යන විදිහ කියහල්ලකෝ. කාරෙකක යන්න පුලුවන් පාරක්ද තියෙන්නේ, මේ පාර නිවාඩුවට ගමේ ගියාම යන්න ඕන
HML Well-known member Oct 25, 2008 4,260 515 113 කළුතර/මතුගම Feb 17, 2015 #26 මේ අපේ ගම බං.. මේ කුරුල්ලො එන්න අරන් දැං අවුරුදු 4ක් විතර වෙනව. මුලු ටව්න් එකම වහගන්නව මුන් ඇවිල්ල.. මුන් ඉන්න තැනක යට වාහනයක් නැවැත්තුවොත් ඉතින් බඩුම තමා. කපනකටුවයි මිටියයි ඕන සුද්ද කරන්න. එක පාරක් ප්‍රාදේශීය සභාවෙ උන් මේ කුරුල්ලන්ව පන්නන්න වතුර බවුසරේකින් වතුර ඇල්ලුව.. ඒත් මුන් ගියේ නෑ.. එන්න එන්න වැඩි වෙනව
මේ අපේ ගම බං.. මේ කුරුල්ලො එන්න අරන් දැං අවුරුදු 4ක් විතර වෙනව. මුලු ටව්න් එකම වහගන්නව මුන් ඇවිල්ල.. මුන් ඉන්න තැනක යට වාහනයක් නැවැත්තුවොත් ඉතින් බඩුම තමා. කපනකටුවයි මිටියයි ඕන සුද්ද කරන්න. එක පාරක් ප්‍රාදේශීය සභාවෙ උන් මේ කුරුල්ලන්ව පන්නන්න වතුර බවුසරේකින් වතුර ඇල්ලුව.. ඒත් මුන් ගියේ නෑ.. එන්න එන්න වැඩි වෙනව
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 42 අගනගරේ කිට්ටුව Feb 17, 2015 #28 කියන්න වචන නෑ ඇතිවෙච්චි ආසාව ෆොටෝස් දැක්කම....... සුපිරි....... ආයෙත් කියන්නේ සුපිරි...... රෙප්+ මචන්.......
කියන්න වචන නෑ ඇතිවෙච්චි ආසාව ෆොටෝස් දැක්කම....... සුපිරි....... ආයෙත් කියන්නේ සුපිරි...... රෙප්+ මචන්.......
snaptjaw Well-known member Nov 28, 2012 988 307 83 Bon Temps, Louisiana Feb 17, 2015 #30 supiri machan,thawa tours ehema giyama ewage pics uth dapan
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Feb 17, 2015 #34 malkavi said: සුපිරිය් මචං... Click to expand... අලෝ...
mdrc111 Well-known member Oct 13, 2009 5,540 1,504 113 දක්ශින දේශය Feb 17, 2015 #36 fatta macho rep+++++++
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Feb 17, 2015 #38 thanks ban. yanna nan aasai mewa dakkama.... manasata suwayak....
akila12345 Well-known member Apr 23, 2009 2,398 347 83 32 ලංකාව Feb 17, 2015 #40 තුන් කට්ටුවේ ට්‍රිප් එක නම් පට්ට..ඊලග එකත් ඉක්මනටම ගිහිල්ලා නුලක් දාපන් මචං..