Wholesale තේ කොළ Sell කරන අය කවුද ඉන්නේ එළකිරි එකේ ?
මචන්ලා අපේ තාත්තාට තේ කොළ wholesale බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා. එයා කලින් Tea Board එකේ වැඩ කලේ දැන් Retired. එළකිරි එකේ තේ වතු හරි Factory හරි කරන අය පොඩ්ඩක් Quantity and Tea Type එකත් එක්ක දෙන්න පුළුවන් බෙස්ට් Price එක්ක විස්තර...