[Help] 2011 - 2012 අතර IT Company එකක් තියෙන කවුරු හරි ඉන්නවාද
මචන්ලා මගේ Work History එකේ 2011 - 2012 අතර gap එකක් තියෙනවා ඒ කාලේ Online එක එක ඒවා ට්‍රය් කළා ජොබ් එකකට යන්නේ නැතුව. දැනට migration සීන් එකක් ට්‍රය් කරන හින්ද මට මේ ගැප් එක ෆිල් කරගන්න විදියක් ඕනේ.
එළකිරි එකේ හෙල්ප් එකක් දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? උදව්වක් ඉල්ලන්න වෙන තැනක් නැති හින්ද මේ ත්‍රෙඩ් එක දැම්මේ...
2013 ඉදන් අද වෙනකන් 5+ Years Experience තියනවා IT ෆීල්ඩ් එකේ. මේ පරණ සීන් එක හින්ද තමා පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ.
ත්‍රෙඩ් එකේ රෙප්ල්ය් කරන්න බැරිනම් PM එකක් හරි දාල මේකට හෙල්ප් එකක් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවද?
අනිත් කට්ටිය BUMP එකකින් හරි සප් එකක් දෙන්න පුලුවන්නම් .
බිග් හෙල්ප් මේ වේලාවේ....

Last edited: