ඔක අපේ අම්මටත් වෙලා තියෙන්නෙ.දැන් අවුරුදු 4ක් වෙනවා.දියවැඩියාව තමා මුලිකම හේතුව .english බෙහෙත් කරලා හොද වෙන්නෙ නැ වකුගඩු සවුත්තු වෙනවා විතරයි.රාජ්ගිරියේ ආයුර්වෙද ඉස්පිරිතාලෙන් සින්හල බෙහෙත් කරලා තමා ටිකක් හොඳ වුනෙ.එතන බෙහෙත් ව්ලට සල්ලි ගන්නෙ නැ. 100% ක් ම හොද වෙන්නෙ නැ.කකුලට තුවාලයක් වුනොත් හොඩ...