හෙට වැඩට නොයන්න plan කරලා තියෙනේ කවුද? :rolleyes::rolleyes:
NmkpN Active member Feb 27, 2011 399 117 43 try to find a place Jul 14, 2019 #1 හෙට වැඩට නොයන්න plan කරලා තියෙනේ කවුද?
ruchira55 Well-known member Mar 23, 2012 39,791 40,449 113 Jul 14, 2019 #2 ඒක දැන්මම අහන්න එපා බන්. හිතට හෙන කුජීත ෆීලින්ග් එකක් එනවා. හෙට උදේට ලෙඩ වෙන්න දීපන්.
Candid-B Well-known member Apr 25, 2019 34,729 1 60,372 113 Mother Earth Jul 14, 2019 #3 ඇයි උබ වැඩට නොයන්නෙ ? මොකක්ද විශේෂ හේතුව ?
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 14, 2019 #6 yanwa ynwa bn mna krnnda itn
hichchiputha Well-known member Jan 3, 2018 39,933 35,868 113 වොන්ඩර් ලැන්ඩ් Jul 14, 2019 #7 week eka patan ganna dawase morning alarm eka aheddi tawa winadi 5,10 hari nidaganna hitenawa ban
CorD SaC Well-known member Feb 4, 2015 15,749 28,110 113 Jul 14, 2019 #8 එහෙම ප්ලෑන් එකක තිබ්බෙ මීට මාස 2කකට විතර කලින් කැලෙන්ඩරේ බලද්දි කොහෙද ගිය සතියෙ අපේ එකියක් බැන්දනේ..ඒකට ලීව් එකක් ගත්තා..තව එක ලීව් එකයි ඉතුරු... probation casual leaves
එහෙම ප්ලෑන් එකක තිබ්බෙ මීට මාස 2කකට විතර කලින් කැලෙන්ඩරේ බලද්දි කොහෙද ගිය සතියෙ අපේ එකියක් බැන්දනේ..ඒකට ලීව් එකක් ගත්තා..තව එක ලීව් එකයි ඉතුරු... probation casual leaves
NmkpN Active member Feb 27, 2011 399 117 43 try to find a place Jul 14, 2019 #9 Candid-B said: ඇයි උබ වැඩට නොයන්නෙ ? මොකක්ද විශේෂ හේතුව ? Click to expand... anidda niwadu ne aye heta ba wage ne yanna wadata
Candid-B said: ඇයි උබ වැඩට නොයන්නෙ ? මොකක්ද විශේෂ හේතුව ? Click to expand... anidda niwadu ne aye heta ba wage ne yanna wadata
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Jul 14, 2019 #10 ubalage office eke mood awul unama thamai ohoma feel ekak enne ubata kellek talk wegena nethnam elakiri set ekak wage innawa nam ubata yanna hithenawa
ubalage office eke mood awul unama thamai ohoma feel ekak enne ubata kellek talk wegena nethnam elakiri set ekak wage innawa nam ubata yanna hithenawa