1. Sams.Ryo

    word එකෙ unicode වලින් ර් අකුර ගහන්න බැ නෙ බන්

    Microsoft word nathuwa Google docs use karapan. eeke wada. habai google docs walin type karala eeken pdf ekak ganin print out ganna yanakota. nattam aai microsoft word walin open karanna giyaama awl yanawa.
  2. Sams.Ryo

    පොල් ගෙඩියක් කීයද?

    ඇබිත්තන් විතර පොල් ගෙඩි 65ට විතර දෙන්නෙ මේ පැත්තෙ. අපිට ඉතින් පොල් ගස් නැති නිසා අරගන්නව.
  3. Sams.Ryo

    සමාජයෙන්_පැනයන්නෝ

    machn original video eke link ekath dannako.
  4. Sams.Ryo

    වය්බර්/ whatsapp

    whatsapp nam browser eken palayanko. web.whatsapp.com
  5. Sams.Ryo

    Female Body Beauty

    oooopz
  6. Sams.Ryo

    කොන්ඩේ

    මට 22යි බන්. ගොඩක් කොණ්ඩේ සුදු වෙලා තියෙන්නෙ. මට නම් ඩයි කරන්න හිතිල තියනව දහස් වාරයක්. ඒත් ගෙදරින් කෑගහනව බන්. ඕක කරාම ඉදෙන් එක වැඩිවෙයිලු. කොන්ඩෙ යන්න ගනියි ලු. කොන්ඩෙ තුනී වෙයිලූ ඔහොම කියනව. කෙල්ලොත් අහනව ඕයි කොණ්ඩෙට මුකුත් කරන්නෙ නැද්ද කියල. කොණ්ඩේ වවන්නවත් බෑ මේ මගුල නිසා.
  7. Sams.Ryo

    සමාජෙට බයද ?_social_phobia

    ela machn 5+
  8. Sams.Ryo

    කොන්ඩේ

    matat oya sethemai. aruweda beheth karaa sahenna. wadak unee naa.
  9. Sams.Ryo

    arrival film eky kathawa pahadili karan koo

    meka balapan., hodata pahadili karala thiyanawa http://www.thisisbarry.com/single-post/2016/12/20/Arrival-2016-Movie-Plot-Ending-Explained
  10. Sams.Ryo

    My Golden Retriever Puppies

    adoo aasa hithenawa ban ballek hadanna
  11. Sams.Ryo

    කෑම කඩයක්

    ඕකෙ පට්ට ගනන් නේද?
  12. Sams.Ryo

    How to break girls attitude

    hahaha
  13. Sams.Ryo

    කෑම කඩයක්

    Flower Dragon නෙවෙයි බන් ඒකෙ නම Flying Dragon. set menu එක 250ක් වෙනව.
  14. Sams.Ryo

    කෑම කඩයක්

    flower dragon නම් දන්නව. ගොඩක් ඉස්සර කෑම ගත්ත එතනින්. ලගදි ඉදන් අර පමුණුව පාර ගාව තියන royal foods එකෙන් ගත්තෙ. මෙලෝ රහක් නෑ.

    No contents