1. Sams.Ryo

    Lanka Bell 4G Wi-Fi

    ඊට අඩුවෙන් ඒව නෑ බන්. ඒක තමා අඩුම. 990 එකත් tax එක්ක 1250ක් වෙනව.
  2. Sams.Ryo

    Lanka Bell 4G Wi-Fi

    කොහොමද බන් සිග්නල් තියනවද කියල බලන්නෙ. මහරගම ඉන්නෙ. මෙහෙට නම් සිග්නල් ඇති. 5+
  3. Sams.Ryo

    zenmate ප්‍රීමියම් vpn ඕනෙද?

    ඕක කැරකි කැරකි තිබ්බට අවුලක් නෑ. premium වෙලා ඇති ගිහින් බලන්නකො.
  4. Sams.Ryo

    Lanka Bell 4G Wi-Fi

    Bell 4G wifi රවුටරයක් ගන්න බැලුවේ. කොහොමද මේක හොදයි ද? ස්පීඩ් එක එහෙම අවුලක් නැද්ද? 50gb එක තියනව නේ 990 ටද කොහෙද.. කලින් පාවිච්චි කරේ එටිසලාට් 20gb එක. ඒකෙ data balance එක හරියට පෙන්නන්නෙත් නෑ ඒකයි මාරු වෙන්න බැලුවේ. පාවිච්චි කරන කට්ටිය අදහසක් දෙන්නකො
  5. Sams.Ryo

    Etisalat mypage

    disconnect karaama mulin deepu 1000 aai hambenawa nee? maath maaru karanna inne. data balance eka hariyata pennanne naa ne
  6. Sams.Ryo

    Mehema unuth innawa LOL

    ai oya construction site wala one tharam thiyenne A/C hi karapu containers.
  7. Sams.Ryo

    13 Reasons Why

    ටිකක් කම්මැලියි බන් ඕක. මුල් epi දෙක තුන බැලුව. ඊටපස්සෙ අතෑරල දැම්ම.
  8. Sams.Ryo

    Keyman වෙනුවට හොදම Software එක

    pencil software eka use karapanko. simple ne.
  9. Sams.Ryo

    Real Heroes of Sri Lanka.

    The day I totally forgot my machines. From 25th midnight I have been in the control room of the Kukule Ganga Power Station to control the heavy inflow of water to the Kukule reservoir. During last six months it never exceeded 30 cubic meters per second due to the long drought. But, last...
  10. Sams.Ryo

    Rain & Flood Situation 2017 (Updating...)

    or ඇඹිලිපිටිය,පනාමුර කෑල්ල බෙරලපනාතර තලපලකන්ද හෑන්ෆර්ඩ් දෙනියාය
  11. Sams.Ryo

    කොන්ඩෙට gel,wax,pomade

    dreamron silicon oil
  12. Sams.Ryo

    ඩයි කරොත්

    මොනව්ද බන් ඔය කියන තරම් තියන අතුරු විපාක ඕකේ?
  13. Sams.Ryo

    ඩයි කරොත්

    මචන් කොන්ඩෙ ඩයි කරොත් අවුල්ද? කොන්ඩෙ හොදටම සුදු වෙලා. තාම 23යි වෙන්නෙ. මොකෝ කරන්නේ. සින්හල බෙහෙත් කරා. හරියන්නේ නෑ. :(:(
  14. Sams.Ryo

    කසුන් | සනුක | උමාරියා

    nat eka dunne na bn. :(

    No contents