මචන්ලා, මම මේ අන්කල් ව දන්නවා.. මෙයා නැති උනේ ඊයේ, දුවගේ විවාහය තියෙන්න තිබුනේ අද.
අන්කල් කලින්ම බැංකුවට දන්වලා තිබුනා මට අහවල් දවසේ මෙච්චර ප්‍රමාණයක් මුලින්ම ගන්න ඕනේ කියලා. ඉතින් මේකට අනිවා බැංකුවේ ඇතුලේ අයගේ සම්බන්දයක් තියනවා.
මුදල් ගැන අවුලක් නෑ, නමුත් ඔලුව දෙපැත්තට පිස්තෝල දෙකක් තියල තමයි...