1. udsic

    Korean Boy singing Justin Bieber...!!! ( Must See ) :D :D 16+

    haha man, far better lyrics than the original...
  2. udsic

    අපේ යාපනේ ගමන 2013.(Jaffna Trip)

    thanks machanlaa...:yes::yes:
  3. udsic

    windows server 2008 help

    :yes::yes:
  4. udsic

    windows server 2008 help

    තැන්කූ
  5. udsic

    windows server 2008 help

    Machan, I need someone who can configure "remote login" for windows server 2008. Internet with static IP available. Urgent pls help. will be able to pay a reasonable fee. මම වැඩ කරකර හිටපු තැනක මචන්, දැන් මට තියන වැඩ වල හැටියට යන්න වෙලාවක් නෑ. අනේ ලොකු උදවුවක්.
  6. udsic

    EK Married Club-6

    කොහෙන්ද බන් ඔය වචනේ හොයාගත්තේ...:rofl::rofl::rofl:
  7. udsic

    EK Married Club-6

    ගූඩ් මොර්නින්ග් ලොක්කා..:yes::yes:
  8. udsic

    EK Married Club-6

    මමත් තනියම යන සියලු අවස්ථා වල බයික් එක තමයි බාවිතා කරන්නේ. නැත්නම් කොලබ ගමනක් කියන්නේ අනවශ්‍ය කාලයකුත් මුදලකුත් වැයකරන්න වෙන වැඩක්. පවුල් පිටින් යනකොට විතරයි කාර් එක.
  9. udsic

    Im Back Again After Long Time

    welcome back macho
  10. udsic

    බලු වෑඩ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  11. udsic

    EK Married Club-6

    නැතුව යකෝ, උදේට හඩලන්න තියනවනේ...:rofl::rofl::rofl:
  12. udsic

    EK Married Club-6

    ඉරිසියාවේ බෑ ඔයි..:P:P:P
  13. udsic

    EK Married Club-6

    මොකෝ බන් වැගන් ම හොයන්නේ..
  14. udsic

    EK Married Club-6

    ජබොක්!
  15. udsic

    කෙල්ලත් එක්ක Room යමුද ... කොල්ලෝ ... ?

    හොද පොස්ට් එකක්. තැන්ක්ස්
  16. udsic

    EK Married Club-6

    පල බන් යන්න බොරු නොකිය..:P:P:P
  17. udsic

    EK Married Club-6

    බැදපු (අවුරුද්දකට වඩා වැඩි කාලයක්) එකෙක් පෙන්නපන් ආතතියෙන් නොඉන්න...:P:P:P
  18. udsic

    අපේ යාපනේ ගමන 2013.(Jaffna Trip)

    එළකිරි බන්, දැන් නම් පට්ටම දියුණුයි බන් යාපනේ.. උබ කියන්නේ රෑට තොසේ කඩයක් හොයාගන්න නෑ නේ බන්. ඔක්කොම කොත්තු, ෆ්‍රයිඩ් රයිස් තමා. පික්ස් නම් අයින් කරලා නෑ බන්.මොකක් හරි අවුලක් වෙන්න ඇති..
  19. udsic

    අපේ යාපනේ ගමන 2013.(Jaffna Trip)

    ela machanla :yes::yes:
  20. udsic

    දන්නවද අලින්ගෙ කතාව?

    අම්මපා සිරාවට බන්..

    No contents