එහෙම එකක් වෙලා නැද්ද ,,
යකෝ අරුන්දිකය රට හරකෙක් නේ ජෙප්පො කියපු කතාවකට ඉල්ලා අස්වෙලා තියෙන්නෙ ....
ඒ මදිවට නන්දේ,,,, ජෙප්පො කිව්ව කතාවක් අහල ඉල්ලා අස් ව්ව්න්න කියල නේ... මම හිතුවෙ විරුවා වැඩ පෙන්නල කියලා
බලන් ගියාම ජෙප්පො නේ වැඩ පෙන්නල තියෙන්නෙ...
Ps . මෙච්චර වැඩ පෙන්නන ජෙප්පනට මොකො බන්...