1. vee_kurulla

    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

    ඒ...අඩේ.... ඒකෙත් සල්ලි ද අච්චු ගහන්නේ එතකොට 🥴
  2. vee_kurulla

    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

    හරි පැය 24 ක් ඇතුලත ඔය පැක්ටෙරියෙන් හඩපු කඩදාසි බඩල් එකක photo එකක් දාපන්, download කරපුව බෑ , කඩේක තියන එකක්... එහෙම කලොත් පිලිගන්නව උබ කියන එක @erozan
  3. vee_kurulla

    දේශිය චන්ද දායකයන් සති අන්තයේ නුවරඑලිය වනසති

    දැන් ඔතන ඡන්ද අපේක්ශ්කයෝ හිටියෙම නැද්ද
  4. vee_kurulla

    මේ සීන් එක ඇත්තද? පත්තර බලන news බලන සිට් එක පොඩ්ඩක් කියපල්ලා

    කෝටී 10 ක් පාඩු කරගත්තත් වැඩක් නෑ , ඌ මොනව හරි බුලක් කෙලලා නම්, like no adequate sasafety measures, රක්ශන නැද්ද බන් ඔව්වටා
  5. vee_kurulla

    GoPro or DSLR

    පැය 24 ම ඉන්ටර්නෙට් එකේ නෙද් ඉන්නේ GOOGLE YOUTUBE තියෙන්නෙ බලල තමන්ට හරියන එක ගන්න 🤷
  6. vee_kurulla

    මතක ද?! 🥺

    උන් ගැන නේද වම්බටු කුට්ටියා කිව්වේ දවල් වෙලා ඇහරලා, කාලා බීලා, රෑ අටට රෙඩි හෝදන ADD එක බලලා නිදා ගන්නව කියලා
  7. vee_kurulla

    AirBnb සංකල්පය ලංකාවට හදුන්වා දෙයි

    හපොයි , මූ ලන්කාවේ නෙවෙයි ද ඉන්නේ 🥴
  8. vee_kurulla

    Hospital වල ඕන ලෙඩෙක්ගේ පරණ records ඩොක්ට කෙනෙක්ට බලන්න පුළුවන් ද?

    අවුරුදු 20 පරන එව්වා තියන්වා දන්න විදියට ලිකිතව ඉල්ලන්න ඕනී. එතකොට හොයල තියනවා
  9. vee_kurulla

    හිල් ඔය බලාගාරයට එරෙහි වෙමු

    පැතුමා මොනවත් කරල නෑ 🥴
  10. vee_kurulla

    සිමෙන්ති ඕනෙද ? සිමෙන්ති

    කෝ.... #කෝ සිමෙන්ති
  11. vee_kurulla

    ඇයි ලන්කාවෙ ගැහැණුන්ට දේශපාලනය ගැන කියවීමක්/ අවබෝධයක් නැත්තෙ? 🤔🤔🤔🤔

    තිබිල මොකටද 🤷 දැන් එහෙම හිතෙනවා බන් හැබයි උන් චන්දේ දවසේ උදේම ගිහින් මයින්ත මාතියට දීලා තමා එන්නේ ... පොල්ලෙලක් උනත් කිවේ ඒකනේ ------ Post added on 1644161187
  12. vee_kurulla

    ඉන්ධන‌ මිල‌ නැවතත් ඉහලට

    මන්නාරම තෙල් නිදිය...
  13. vee_kurulla

    පට්ට කඳන්

    මොන ජාන ද බන් උන් අපි වගේ 4 ගුනයක් විතර කනව දවසට ...... දුප්පත් උන් කෙට්ටු බලපන් 🥺
  14. vee_kurulla

    නැන්දම්මා

    බිනන බැගැලඩ ඉන්නේ 🥴

    No contents