මේ දවස් වල ක්‍රිප්ටෝ නැගලා යන නිසා මම use කරන බිට්කොයින් වොලට් එක ගෙන කියන්න හිතුනා.
මේක ඉතින් ගොඩක් අය දන්න LEDGER NANO S එක.මේක තමා මට හම්බ උන හොදම වොලට් එක. සේෆ්ටි එක ගැන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
ක්‍රිප්ටො කරන හැමෝටම කියන්නෙ කවදාවත් ඔන්ල්යින් වොලට් එකක එහෙමත් නැත්නම් එක්ස්චෙන්ජ් එකක තමන්ගේ...