හම්මෝ බන් ඉස්කොලෙන් පැනල නාන් ගිය එවා... වලි එහෙම දාගෙන ගුටි කාපුවා ගහපුවා මරු බන් මතක් වෙනකොට.. ටීචර්ල ගෙන් චාටර් වෙලා තියෙනවා එපා වෙනකන්ම... ඉස්කොලෙන් අවුට් වෙලා නම් වැඩි කාලක් නෑ එත් කොල්ලෝ දැන් එක එක තැන් වල.. කරපු පිස්සු වැඩ මතක් වෙනකොට නම් සතුටක් එක්කම දුකකුත් එනවා බන්..