1. T

    ෆයිවර් කරන උන් වරෙල්ලා!!!

    facebook promote, create android app, fb page create e wge ewa machan:rolleyes:
  2. T

    < සාර්ථකත්වයේ පියවර තුන >

    මේ පොතේ සිංහල ebook එක තියෙනවද මචන්??
  3. T

    ෆයිවර් කරන උන් වරෙල්ලා!!!

    මම දැන් ෆියිවර් කරන්න පටන් අරගෙන සති 2ක් විතර වෙනවා බන් එත් තාම එක ඔඩර් එකක්වත් හම්බ උනේ නෑනේ... ඔඩර් ගන්න විදියක් කියපන්කෝ....:dull::dull:
  4. T

    .:|Old Hitz බයිලා Nonstop|:.

    Maru machan.. elzzzzzzz
  5. T

    patta game

    බය වුනා යකෝ..
  6. T

    (-_-)** A/L වලින් පසු පාර ක්ලියර් *******

    machanla BIT karoth job thiyenawada?
  7. T

    යටි හිත!

    මචන් මමත් මේකෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවා. ඒ වගෙම මෙක ගොඩක් විශ්වාස කරනවා.. මට පොඩි දෙයක් දැන ගන්න ඔනි මචන්.. අපිට මේ විදියට කිසියම් හැකියාවක් ඇති කර ගන්න පුලුවන්ද??
  8. T

    Vacancy for Accounts Assistant

    machan mth me dawas wala sahennajob ekak hoyanawa. 2nd shy krala gdara inne exprnce ekak nm na. A/L commerce kre account fail. wadak wena ekak nadda cv ekak euwoth?
  9. T

    A/L HELP...

    Yaluwe 2012 A/L econ 1stPaper (mcq) eka download kra ganna link ekak dennako... Thanks!
  10. T

    A/L help...

    Mama kalin pdm kra bn. eth lagadi kallath ekkath aulak dagaththa ewa ehema nsa dn hena amarui krnna.. kalin post eke link eka dnawada?
  11. T

    A/L help...

    yaluwe mn me aug a/l liynwa mta pdm krnna ba ne kochchara try krath krnna ba. man hena aulen inne eka nsa. plz mta pdm krnna widiyk kynnako loku help ekak bn epa wela inne dn hamadema mta..
  12. T

    Yaluwe help ekak onii..

    Mehemai kalin sellan kra ita passe awruddakta withara passe aye ptn gaththe... mge hithe thyena aulakda kylath hithenawa mama meka gna hithanwath wadiy. anika exsize karenneth na wadiy.. hamadama payak wge skipping kroth tikak hri yai ne?
  13. T

    Yaluwe help ekak onii..

    Mekai aula.. mama sport karanawa. mta ikmanta mahansiy wenawa e kiuwe hathi watenawa gdak duwanna unath amarui.. mekata doctr knk hamba wela beheth ganna weida? anith eka mta gdara idn fitness hodata hadagnna exsize ekak kynwada? Thanks yaluwe..
  14. T

    මචන්ලා උදව්වක් ඕනි...

    එ ඔව් බන් සයිට් එක නම් මේලොම රහක් නෑ... ගිය පොරක් හොයා ගත්ත නම් හරියටම හොදට වැඩ කරනවද කියලා දැන ගන්න පුලුවන්..
  15. T

    මචන්ලා උදව්වක් ඕනි...

    Minco College ගැන දන්න කවුරුත් නැද්ද යාලුවේ?
  16. T

    මචන්ලා උදව්වක් ඕනි...

    ගෙදරින් කරන්න කියනවා බන්.. කැම්පස් යන්න ට්‍රයි කරන්නලු..... මටත් එහෙම පොඩි ආසවක් තියෙනව බන්...
  17. T

    මචන්ලා උදව්වක් ඕනි...

    මචන්ලා උදව්වක් ඕනි... මචන්ලා මම මේ පාර A/L කරා... B 1යි C 1යි S 1යි Commerce කරේ.. මන් දෙවෙනි පාරත් කරන්න ඉන්නේ බන්. අපේ ගෙදර උන් කියනවා මට Minco College එකට යන්නලු... දන්න කෙනෙක් එකේ විස්තර කියහන්කො... උබලා දන්න කවුරු හරි එකට ගිහින් තියෙනව ද?? එක හොදයි ද? අනේ යාලුවේ එක ගැන විස්තර ටිකක් හොයලා...

    No contents