අද මන් ලැප් එක දාන් ඉද්දි එක පාරටම බුක් ගාල ඕෆ් උනා
නිකන් PC එකක් plug එකෙන් ගැලෙවුවා වගේ :sorry:
ඊට පස්සෙ ඔන් කලාට ඔන් උනේ නෑ :dull:
දැන් ලැප් එක ඔන් වෙන්නේ charger එකට ගැහුවොත් විතරඉ
එක ගැලෙවුව ගමන් ආයෙ ඕෆ් වෙනවා :no:
battery එක පිච්චිලා වත්ද... නැත්තම් වෙන ලෙඩක්ද... battery එක full charge...