අපේ class එකේ marketing presentation එකකට පොඩි විස්තර ටිකක් ඕන..මෙන්න මේ ටික තමා ඕන..
දන්න කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් හොයලා දෙනවදෝ.. :D
1) 2010 ලෝකෙ වැඩියෙන්ම වයාප්ත වෙලා තියෙන Mobile Service Providers පස් දෙනා
( මන් මේක ගූග්ල් කලා..ඒත් පරස්පර තොරතුරුනෙ එන්නේ :eek: )
2) US & UK, Southern America...