Mobile Network Help

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අපේ class එකේ marketing presentation එකකට පොඩි විස්තර ටිකක් ඕන..මෙන්න මේ ටික තමා ඕන..
දන්න කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් හොයලා දෙනවදෝ.. :D

1) 2010 ලෝකෙ වැඩියෙන්ම ව‍යාප්ත වෙලා තියෙන Mobile Service Providers පස් දෙනා
( මන් මේක ගූග්ල් කලා..ඒත් පරස්පර තොරතුරුනෙ එන්නේ :eek: )

2) US & UK, Southern America & Africa, Middle East, India, China, South Asia & Far East. මෙන්න මේ Geo regions වල හොදම Mobile providers ලා

මට පුලුවන්නම් ගත්ත තැන එකත් එක්ක දෙනවද..එතකොට මට ගිහින් බලන්න පුලුවන් වැඩි විස්තර :yes:

මේවා ගැන අපේ පිටරට වල ඉන්න අය්යලා අක්කලා දන්නවා ඇතිනේ..පොඩි හෙල්ප් එකක් දෙන්න හොදේ..බොහොම ස්තූතියි :)
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
thanks for the replies brother
but they have advised us not to tke wiki as source cz everyone can edit their info and then save it :dull:

Wiki is not a reliable source but you can a general idea! :yes: Then you wont be able to give reference of the source!:no:
 

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    12

    http://cell-phone-providers-review.toptenreviews.com/