ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්
ඔන්න අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ ඒල්ලෙන සිවිලිමක් , Malaysia සිවිලිමක් අපි විසින් නිර්මානය කර ගනේ කියලා මේකට ටිකක් අතේ හැකියාව දෑතේ හැකියාව ටිකක් තියෙන්න ඕනා නැතිනම් වැඩේ කරගන යන්න ටිකක් අමාරු වෙනවා.ඇනයක් කෙලින් ගහ ගැනීමේ හැකියාව හිලක් විදාගැනීමේ...