මෙන්න තව සිරා app එකක් මේකන් screen එක උඩ අත ඊහට මෙහාට ගනියපුවහම screen එක lock වෙනවා unlock වෙනවා Unlock Button ඕනා වෙන්නෙම නැහැ
Google Play
පොඩි අවුලකට තියනේ free එක නිසා phone එක on කරපුවහම App එක On or Restart කරන්න ඕනා Pro Ver එක පුළුවන් හොයලා දෙන්න