Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක
මේ ඇප් එක මොකද්ද බං
WhyNot1
Post #54
Jan 30, 2025
Forum:
ElaKiri Talk!
අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක
ටයර් දාද්දි නම් මචං ඉස්සරහටවත් එක වගේ දෙකක් දාන්න ඕනේ. එක එක ගානට ගෙවිලා තිබුනම වාහනේ අන්ස්ටේබල් වෙනවනේ. විශේෂයෙන් උඹ හයිවේ යනවා නම්.
WhyNot1
Post #46
Jan 30, 2025
Forum:
ElaKiri Talk!
අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක
ටයර් එකක් විතරක් දැම්මේ කොහොමද බං. අඩු ගානේ දානකොට දෙකක් වත් දානවනේ. උඹ ලයිට් බිල්, වතුර බිල් ෆෝන් බිල් ගෙවන්නේ නැද්ද?
WhyNot1
Post #39
Jan 30, 2025
Forum:
ElaKiri Talk!
නගර කැත කරන ටියුෂන් කටව්ට්?
සිරා කතාව බං. බලපංකෝ ඔය මුතුගලයා එහෙම. වෙන ජොබ් කරන එවුන් වාහන ගත්තම රගන්නෙ නෑ. නමුත් මුන් වාහන ගත්තම එකසිය ගානට රගනවා. ටියුෂන් ෆීස් පට්ට අසාධාරනයි. මාසෙට පැය 8 ක් විතර කරන හෝල් ක්ලාස් එකකින් පවා ළමයෙකුගෙන් 3000 ට වැඩි ගානක් ගන්නවා. හෝල් එකේ ඒ වගේ ළමයි 1000 ක් විතර දාලා උන්ට බැන බැන ක්ලාස් කරනවා.
WhyNot1
Post #20
Jan 29, 2025
Forum:
ElaKiri Talk!
Australia tour of Sri Lanka 2025 🦁🏏
අරුන් වන්ඩේ වගේ නෙලන්නේ (12 ov) 76/0 Current RR: 6.33
WhyNot1
Post #27
Jan 29, 2025
Forum:
Sports
උඹලා මේක දැක්කද? ටහිකෙනවා
මාත් හිතුවා මොකක් හරි සීන් එකක් කියලා. ඕක එහෙනම් දිගට ඇදෙයි.
WhyNot1
Post #8
Jan 29, 2025
Forum:
ElaKiri Talk!
මම කන කෑම එක්ක Cancer එකක් හැදෙයි කියලා ලොකු බයක් තියෙනවා 🙁
:lol: :lol: ඔච්චර බය වෙන්න එපා බං. මාසෙට 5000 නෙවෙයි ඩේලි කඩෙන් කන මගේ යාලුවෝ ඉන්නවා. උං හැමදාම කන්නේ කඩෙන්. එතකොට ඔය කඩවල බේකරිවල වැඩ කරන සේවකයෝ. උං කන්නෙම ඒවා. පිසා හට් එකේ වැඩ කරන එවුන්. උඹ කියන්නේ සතියකට සැරයක්වත් උන් පීසා කෑල්ලක් නොකා ඉන්නවා ඇතිද. අනවශ්ය බය තමයි ලොකුම අවුල. උඹට බය නම් දැන්...
WhyNot1
Post #35
Jan 29, 2025
Forum:
ElaKiri Talk!
මේක ඉස්සර රේඩියෝ එකේ නිතරම යනවා...
අඩේ මේ වගේ තව සිංදු ටිකක් දාපංකෝ.
WhyNot1
Post #15
Jan 27, 2025
Forum:
Old Hits
යෝෂිතට අැප..🔴🤦♂️
පාර්ලිමන්ට් ජෝක්ස්
WhyNot1
Post #29
Jan 27, 2025
Forum:
ElaKiri Talk!
🔥"රාණි"🔥- ඩොක්ටර් මනෝරාණි සර්වනමුත්තු
බලන්ඩ ඕනේ
WhyNot1
Post #15
Jan 25, 2025
Forum:
Movies TV and Radio
පොලිසිය රාමනාදන් අර්චුනා, අර්චුනෑ ලෝචනා කරලා
:lol: :lol:
WhyNot1
Post #3
Jan 22, 2025
Forum:
ElaKiri Talk!
මගේ හොස්ටින් එකට අවුරුදු දෙකක් වෙන නිසා ඔයාලට පොඩි Offer එකක් මගෙන්
සුභ පැතුම් බං. මම දන්නවා උඹ මේ සයිබර් සීන් එකේ පරණ එකෙක්. උඹ ඉස්සර චානුක්ස්ගේ ගීක් එකෙත් හිටියා නේද?
WhyNot1
Post #22
Jan 22, 2025
Forum:
ElaKiri Talk!
පෝන් වල ගාණ වැඩි වෙන්නේ නෑලු.
අපි නම් ගනන් වැඩි උනත්, අඩු උනත් බලන්නේ ෆ්රී පෝන් තමයි. උඹත් සල්ලි ගෙව ගෙව නටන්නේ නැතුව හැමස්ටරයේ, හබ් එකේ තියන ෆ්රී පෝන් ටිකක් බලපංකෝ.
WhyNot1
Post #24
Jan 22, 2025
Forum:
Mobile Devices
මූ මැරුණෙ නැතිව බේරුණේ කොහොමද ඕයි? Suspension වල සීන් එකක්ද? 🤔🤔
එහෙම බේරෙන්ඩ නම් විදිහක් නෑ බං. ඌ පිටසක්වලයෙක්ද දන්නෙ නෑ.
WhyNot1
Post #3
Jan 21, 2025
Forum:
ElaKiri Talk!
Highway එකෙන් දාද්දි තියෙන අවුලක්
මැප් එක දාගන ටිකක් සවුන්ඩ් වැඩි කරගන පලයං. මම එහෙමයි. නැත්තන් යාලුවෝ ටිකක් එක්ක කතාවක ගියොත් මිස්වීමේ සම්භාවිතාවය වැඩී. මැප් එක දාගන ගියාම අක්කා කෑගහලා කියන නිසා මතක් වෙනවා.
WhyNot1
Post #15
Jan 21, 2025
Forum:
ElaKiri Talk!
American Visa
දැනටමත් එක එක ක්රම වලට ඇමරිකාවට ගිහින් පදිංචි වෙලා ඉන්න සිංහලු,ඉන්දියන් කාරයෝ ඇතුළු සෙට් එකටම ලියුම් එවලලු තියන්නේ මාසයක් ඇතුලත යන්න කියලා. මාසෙ යන්ඩ කලින් උන් ඇමරිකන් සුද්දියෙක් වත් හොයලා බැද ගත්තේ නැත්තන් එන්න වෙනවා.
WhyNot1
Post #18
Jan 20, 2025
Forum:
ElaKiri Help
උඹල මේ ජාතියෙ ගෑනුන්ට කැමතිද?
උඹ ගියේ මිශ්ර පාසලකට නෙවෙයිද?
WhyNot1
Post #18
Jan 20, 2025
Forum:
ElaKiri Talk!
තව ටික කාලෙකින් හෙළුවෙනුත් නටයි views ගන්න
උඹලා මේ ගෑනි කියන මුළු වීඩියෝ එකම බැලුවද. ටයිටල් එක නෙවෙයි අන්ථර්ගතය.
WhyNot1
Post #7
Jan 17, 2025
Forum:
News and Updates
උබ බයික් රැයිඩර් කෙනෙක් නම් බයික් එකේ යද්දි පාරෙ පොඩ්ඩක් අයිනකට කරගෙන පලයන්කො
අනිවා. තව වංගුව ගනිද්දි මැද තියන සුදු ඉරට බර කරලා ගන්න එපා. ටිකක් එහායින් ගනින්. නැත්තන් කොයි වෙලාවක හරි සෙත්ත පෝච්චි වෙයි. තව කියනවා නම් වම් පැත්තෙන් ඕවටේක් කරන්න එපා. බයික් එකේ යන ගමන් පුක කහ කහ කකුල කරට ගන්ඩ තටබන්ඩ එපා. පාර දිහා බලාගන පලයං.
WhyNot1
Post #3
Jan 17, 2025
Forum:
ElaKiri Talk!
කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.
කුලේ ඔය කෑල්ලෙන් විතක් හොයන්න බෑනේ බං. අර රත්නායක මුදියාංසේලාගේ වගේ මුල කෑල්ල එපැයි. පතිරගේ කමල් කියලා විතරක් ආවොත් දුරාව පතිරගේලාගේ කමල් කියලා ආවොත් ගොවිගම දුරාව ------ Post added on 1736860386
WhyNot1
Post #52
Jan 14, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom