1. WhyNot1

    Galaxy S25 ද, iphone 16 pro ද

    මම ඇන්ඩ්‍රොයිඩ් ගොඩක් කල් පාවිච්චි කරපු නිසා, මේකෙ අය iphone එකට ගියොත් ආයි ඇන්ඩ්‍රොයිඩ් වලට යන්නේ නෑ කියන නිසත් මට හිතෙනවා iphone එකක් පාවිච්චි කරලා බලන්න. නැත්තන් ඒ එක්ස්පීරියන්ස් එක මට ගන්න බෑනේ. s25 ultra මචං ------ Post added on 1740713234
  2. WhyNot1

    Galaxy S25 ද, iphone 16 pro ද

    Thanks machan Thank you machan ------ Post added on 1740712532 Thank you machan ------ Post added on 1740712574 ඒක සෙට් නෑ බං. ------ Post added on 1740712606 ඒ මොකද බං. ------ Post added on 1740712657 Thanks මචං. මාත් ඉස්සර nokia symbian තමයි. ඒ කාලෙ නම් අවුරුද්ද ගානේ ෆෝන් මාරු කරා...
  3. WhyNot1

    Galaxy S25 ද, iphone 16 pro ද

    අදහස් මොනාද මචංලා. මේ දෙකෙන් මේ වෙලාවේ ගන්න හොද මොකද්ද? මම අවුරුදු 7 කින් තමයි අලුත් ෆොන් එකකට යන්න යන්නේ. මෙච්චර කල් තිබුනේ galaxy s8 එකක්. ඇපල් එකකට පොඩි ආසාවක් තියනවා. හැබැයි ගැලැක්සි එක ඇපල් එකට වැඩිය කොලිටි කියලත් හිතෙනවා.
  4. WhyNot1

    ඵල්ලිලා මැරිලා...☹️

    ඒත් බං පල්ස් වලින් විතරක් මරණයක් තීරණය කරන්න ඩොකෙකුටවත් බෑනේ. ඒකනේ මැරුණම යම් වෙලාවක් වාට්ටුවේ තියාගන ඉන්නේ.
  5. WhyNot1

    ඵල්ලිලා මැරිලා...☹️

    ඉතිං බං දකින පළවෙනි අවස්ථාවේ මැරිලා හිටියේ නැත්තන්. බේර ගන්න චාන්ස් එකක් තිබුනා නම් අපරාදෙනේ.
  6. WhyNot1

    TRC ඇපෘවල් ෆෝන්

    iphone උනත් ඇපෘවත් එක තියන එක 1 ක් වත් වැඩීනේ බං. ෆෝන් කඩෙන් නම් කියන්නේ ඒ නීතිය දාන එක කල් ගිහින් කියලා. හැබැයි උන් කියන එක ෂුවර් නෑ. අරන් කෙලවෙයිද කියලත් හිතෙනවා.
  7. WhyNot1

    ඵල්ලිලා මැරිලා...☹️

    එල්ලිලා ඉන්න ෆොටෝ උදේ ඉදලා රෑ වෙනකල් තියනවද බං.
  8. WhyNot1

    TRC ඇපෘවල් ෆෝන්

    මචංලා මම samsung galaxy s25 එකක් ගන්න ඉන්නේ TRC ඇපෘවල් එක නැති ෆෝන් එකක් ගන්න එකේ 120 ක විතර අඩුවක් තියනවා. ඇපෘවල් එක නැති එක දැන් ගත්තොත් කේස් එකක් වෙයිද?
  9. WhyNot1

    හත්තික්කේ Arcade එක ඉස්සරහා වතුර මල නේත😂

    ඌ ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද දන්නෙ නෑ.
  10. WhyNot1

    හිරු බැලුවොත් බඩුම තමා 😍

    :lol: ඔච්චර දගලන්නේ වැලක් වත් බලපු නැති එවුන්ගේ හිත සුව පිනිස තමයි
  11. WhyNot1

    නිලා කූරු ගන්න තැනක්?

    https://dmdevents.lk/product/wedding-sparklers/
  12. WhyNot1

    Singer World Series 1996

    පට්ට නේ බං. දැන් ඉන්නේ මොන කබ්බොද.
  13. WhyNot1

    අරවින්දගේ ෆෙරාරිය 😍😍

    ඒක උගේ ආතල් එක බං. අනිත් එක ඌ ක්‍රිකටර්. අවුවේ ඉන්න එක, රස්නේ, දූවිල්ල අනං මනං ගානක් නෑ.
  14. WhyNot1

    මේකා නම් අමු ගවයා ඈ??

    රගපැමක් බං. ඔය පාස්වර්ඩ් එක ඕනවට වඩා ඉල්ලන්න එපා. හොරාට ගේම ගහන එකී පාස්වර්ඩ් එක දුන්නත් ගේම ගහනවා. ඇලට් එකේ ඉදපං.
  15. WhyNot1

    අැහැලියගොඩ කොල්ලාන්ට ගල් ගැහුවත් අාදරෙයි..- චාමර වීරසිංහ..🤗

    මොකද්ද බං වෙලා තියන්නේ. ස්ටේජ් එකට ගල් ගහලද? ඇහැලිය ගොඩ ඉන්නේ නට් ලූස් සෙට් එකක් තමයි.
  16. WhyNot1

    🔴🔴 අන්තරජාලයෙන් හමුවූ අලුත් මහත්විපය!!

    මූටත් හිටංට වගේ නට් ලූස් වේගන එනවා. :dull:
  17. WhyNot1

    නයනතාරා - New Shoot from 📍Dubai 🦋🧿✨

    මේකප් තට්ටුව සෙන්ටිමීටරයක් විතර ඇති.
  18. WhyNot1

    විවාදාත්මක 'බුදුන්ගේ රස්තියාදුව' පොත නිසා ප්‍රකාශක උපුල් ශාන්ත සන්නස්ගලට වරෙන්තු

    දැන් ඕක ලියලා තියන්නේ සන්නස්ගල නෙවෙයි නේද? එතකොට පොරයි ඕකයි අතර තියන සම්බන්ධය මොකද්ද?
  19. WhyNot1

    ආණ්ඩුවෙන් පොහොර වතුර නිකන් අරන් තව පාරවලුත් බදු අරගන්නව වී වේලන්න

    මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් සහනාදාර දීලා,ආන්ඩුවට වී වලින් යම් කොටසක් දෙන්නේ නැති එක වරදක් තමයි. මොකද ඉන්කම් ටැක්ස් ගෙවන මිනිස්සුන්ගේ ඉදලා හැම එකාගෙම බදු සල්ලි සහනාදාර වලට යනවා.ඊට පස්සේ මෝල් කාරයන්ට වැඩි ගානක් දීලා ආයි හාල් ගන්න ඕනේ. මේ සිස්ටම් එක අසාධාරනයි.

    No contents