1. MINT_51

    අලුත් Job vacancy website එක

    Ado patta bn UI eka. Fast & neat. Mkadda framework eka?
  2. MINT_51

    නෙලුම් කුලුන

    නෙලුම් කුලුන දැන් බලන්න යන්න දෙනවද බං? ටිකට් ගන්න ඕනිද?
  3. MINT_51

    uba gss ennada hadanne?? 😂😂😂 branch 1 mkdda?

    uba gss ennada hadanne?? 😂😂😂 branch 1 mkdda?
  4. MINT_51

    Martial arts කුරුණෑගල

    :D සිරා කතාව
  5. MINT_51

    Martial arts කුරුණෑගල

    කුරුණෑගල තියන class මොනවද? දන්න අය, දැනටමත් class යන අය ඉන්නව නම් help කරන්න
  6. MINT_51

    Hutch Rs.30 card free- Handunaganna

    3- sunny leone :p
  7. MINT_51

    Sinhala Teledrama Songs

    චක්‍ර theme song 1 හොයගන්න නැද්ද?? ITN එකේ මේ දවස් වල යන drama 1ක්...
  8. MINT_51

    කරාටේ

    අනුරාධපුර class ගැන දන්න කවුරුහරි ඉන්නවද??
  9. MINT_51

    කරාටේ

    වෙනස දන්න කවුරුත් නැද්ද???? :(
  10. MINT_51

    කරාටේ

    මාත් ක්ලාස් 1කට යන්න කිය්ල හිතන් ඉන්නෙ.. මං දැකක තියනව සමහර ඒවගෙ kit 1 කලු පාටයි... Nihon karate do kenseikan කියල fb page 1කින් දැක්කෙ.. කලු kit එකෙයි සුදු kit එකෙයි වෙනස මොකක්ද?? දන්න උන් plz help :)
  11. MINT_51

    Nick names

    බීන් :D
  12. MINT_51

    UCSC IS

    UCSC IS application 1 online දැම්ම කවුරු හරි ඉන්නවද??? voucher එකේ ucsc copy 1ද appliw එකේ අලවන්නෙ නැත්තම් candidate's copy 1 ද? notice එකේ තියෙන්නෙ candidate's copy 1 photocopy කරල original 1 application එකේ අලවන්න කියල... එතකොට UCSC copy 1ට මොකද කරන්නෙ?? :/
  13. MINT_51

    සිරසේ සුරංග

    මට නම් ඕකව පේන්න බෑ..
  14. MINT_51

    IT degree 1ක් කරල වැඩක් තියෙයිද?

    :) thank you අය්‍යෙ advice 1ට :)
  15. MINT_51

    IT degree 1ක් කරල වැඩක් තියෙයිද?

    UCSC CS sure නෑ වගේ.. CS වෙන campus(jaffna/trinco/ruhuna) අවුල්ද?? නැත්තම් UCSC IS හොද්ද අනික් ඒවගෙ CS වලට වඩා...
  16. MINT_51

    IT degree 1ක් කරල වැඩක් තියෙයිද?

    තව අවුරුදු 5-6කින් මොනව වෙයිද?? a/l ඇනගන්න ගොඩක් උන් කරන්නෙ IT

    No contents