o/l කාලෙ කෙල්ලෙක්ට try කරා.. ඒකෙන් සමහර යාලුවො තරහ උනා. හිටිය සෙට් එකෙන් මං ඈත් උනා. උන් එක්ක හිටිය නම් මං දැන් බොනව බේබද්දෙක් වගේ. a/l කරන්න හිටිය subject 1 වෙනස් උනා... උන් එක්ක ක්ලාස් ගිහින් උන් කරපු subject 1ම කරා නම් මං අනාතයි මේ වෙනකොට.
දැන් උන්ගෙන් එකෙක් ඇරෙන්න අනික් උන් ඔක්කොම ඉස්සර...