Fiverr කරන බොසාලගන් පොඩි උදව්ක් ඕන. මම 2019 දි account එකක් verify කරා passport එක දීලා. මම ඒක 2022 දී delete කරා. මම 2020 දී තව account එකක් හැදුව. ඒකට verify කරන්න අවේ නෑ ඒ දවස්වල. ඒක අම්මගේ නමට හැදුවේ.
මගේ ප්‍රශ්නය මේක. දැන් අලුත් profession option එක add කරන්න ඇවිත් තියෙනවා 2020 හදපු...