1. weer 11

    මේ දවස්වල පොල්තෙල් ගනිද්දී දෙපාරක් හිතපං 🥶

    ඒකනේ ඒකනේ ඉස්සර පොඩ්ඩයි... දැන් කිලෝ මිලියන 80,000 ලපයා නම් කියන්නේ වැඩිපුර කෑවත් කමක් නෑ කියලා නේහ් 🤭 😂
  2. weer 11

    මේ දවස්වල පොල්තෙල් ගනිද්දී දෙපාරක් හිතපං 🥶

    දැන් ඒ සෙල්ලන් බෑ ලපයා නේ ජනාධිපති පුහ්.. 😂🤭
  3. weer 11

    නැවතත් ඉරාන් පහර දීමක් ගැන ඇමරිකාව අනතුරු අඟවයි ( 01/10/2024 )

    වැඩි කලක් යන්න කලින් පලස්තීනේ ,ලෙබනන් වලට අත්වුන ඉරනම ඉරාන් වලටත් අත්වෙන්න නියමිතයි
  4. weer 11

    මෙන්න මේ බස් සංස්කෘතියට කැමතිද ?

    නූගත් ,නොදියුනු ,ගෝත්‍රික ,රස්තියාදු මානසික මට්ටමක ලක්ශන නේද මේවායින් පෙන්වන්නේ.:confused:
  5. weer 11

    යහපාලනය part II

    2.50 හේ ගොන් ජෝක්ස් මේවා නම්.😂 ඔතන තියලා ඊට පස්සේ මොකද කරන්නේ ඕවට🤣🤣
  6. weer 11

    අනුරට රට ගෙනියන්න පුළුවන් මහින්දගෙන් සහතිකයක්

    හොරු අල්ලපු දාට හිරු පායන්නේ බටහිරින් හිහ් හිහ්🤭😅
  7. weer 11

    හොර ගණයා රටින් පනි

    ලපකොටා ගේ කේන්දරේ බැලුවද😂 රැල්ල නම් හරි🤣
  8. weer 11

    🔴BREAKING🔴 Pager වලින් නොනැවතී ලෙබනනයේ iphone, Smarphones, Solar panel පුපුරා යයි! මුළු ලෙබනනය එකම යුද පිටියක් වේ! 💥

    ලෙබනන් කියන්නේ ත්‍රස්තවාදී රාජ්‍යයක් ඉහලම තලයෙන් ත්‍රස්තවාදීන් පෝෂනය කරන, රැකවරනය දෙන රටක් එහෙම රටවල් විනාශ වෙලා යන එකමයි හොද.
  9. weer 11

    මේ වීඩියෝ එක එඩිට් එකක්ද? 🤔

    දූවිලි විහිදීම ඉතා අසාමාන්‍යයි😊 එතනින්ම අව්ල පටන් ගන්නවා
  10. weer 11

    මල්ලි ඇපල් වලට මේස් එකක් දාලා

    ලපකොටා ඇපල් වලට මේස් දානවා,😂😂 මෙහෙ ජිං ජිං ආන්ටිට මල පැනලා🤣🤣
  11. weer 11

    මං ජනාධිපති වුනාම වතුර උගුරක් බොන්නෑ.. බත් කටක් කන්නෑ.. ස්වෙච්චාවෙන් වැඩ කරන්නේ..

    සංකෘතික අරමුදලේ හොරා කාපු සල්ලියි බලහත්කාරයෙන් අල්ලන් ඉන්න දේපොල වල වටිනාකමයි කෝටි කීයක් විතර ඇද්ද🤔😂
  12. weer 11

    මිනිස්සු නඩු කියන්න බය...

    නීතිය කියලා එකක් තියෙන්නේ පොඩි මිනිහට දඩුවම් කරන්න විතරයි හොහ්.. හොහ්.. දන්නැද්ද තාම. 🥱 ලෝයර්ස්ලා, නඩුකාරයෝ කියන්නේ, ඉහේ ඉදන් මිනිසුන්ව සූරගෙන කාලා ලේ උරාබොන ජීවමාන මලපෙරේත කල්ලියක්
  13. weer 11

    21න් පස්සේ මාලිමා රජයක් ආවොත් ලංකාවට මොනා වෙයිද කියලා ලස්සන video එකකින් තේරුම් ගමු

    උදේ ඉදන් පෝස්ට් දාන ඒවා ඔයා කොහොමෙයි දන්නේ 😂 ඔයත් සෑහෙන්න වදවෙනවා වගෙයි පේන්නේ හලිම හොරා තමයි ඔන්න ඔහේ වෙන වැඩකට කාලේ යොදවන්න:ROFLMAO:
  14. weer 11

    ඕයි ඕයි හඳුන්නෙත්ති.... ඉල ඇටකුඩුව ලෙෆ්ට් වුනා බන් මේවා අහලා

    අම්මෝහ් ...සජියගේ ආතල් මොනවද යකූ මේවා බලද්දී කමෝන් හදුනා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. weer 11

    මෙවර ජනාධිපති වන්නේ වාමාංශික නායකයෙක්, ඉන්දික තොටවත්ත ගේ අනාවැකිය

    රැල්ල ඇවිල්ලා පුක් ගැට්ටේ වදිනකම්ම ඉන්න උනානේ පොට්ටයට මේක කියන්න😂🤣😂🤣🤣
  16. weer 11

    මේ ලෑස්තුවේ හොදම කෙබරය තෝරන්න...- හිරු TV

    ලප පචොරියා ඉවරයි😂 ඌට ලැජ්ජාවකුත් නෑ🤣 උගේ වහලුන්ට ලැජ්ජාවකුත් නෑ
  17. weer 11

    🔴 ජනාධිපතිවරණය 2024 | 🪐 Lovtus ගේ විශ්මිත අනාවැකිය මෙන්න!!

    Lovtus ගේ විශ්මිත අනාවැකිය කියන්න රෑල්ල ඇවිත් පුකේ වදිනකම්ම ඉන්න උනානේ 😂 😂 😂 😂 😂 හරිම විශ්මිතයි🤭:ROFLMAO: Lovtus said: මම ඔය මොකෙකුට වත් ඉල්ලගෙන සාත්තර බලන්නේ නෑ බන්. ඕනේ එකෙක් බලාගනියි. නැති එකෙක් නිකං ඉදියි. මට puca ද?:ROFLMAO::ROFLMAO::ROFLMAO:
  18. weer 11

    රනිල් කියන්නේ පට්ට බූරුවෙක්... 😂

    විගනකාදිපති එහෙම කිව්වාට තව එකතු කරන්න ඕනා පොනිල් කියන්නේ මහබැංකු හොරෙක් මිනීමරුවෙක්, පොන්නයෙක්. 😂
  19. weer 11

    Sri Lanka tour of England 2024 🦁🏏

    බිංදු මෙන්ඩට ෂුබ පතමු තව ඉනින්ග්ස් දෙකක්ම තියනවනේ උත්සාහ කරන්න🤭

    No contents