1. gpnuwan

    මොනවා වුනත් මේවා නම් ඇත්ත හැබැයි...

    දුක කියන්නෙ මෙච්චර වෙන දේවල් දෑස් ඉස්සරහ පේන්න තියෙද්දිත් මහින්ද තාමත් හොඳයි කියන මිනිස්සු මේ ලංකාවෙ ඉන්න එක.....එහෙම කට්ටියට එකක් කියන්නම්.....මහින්දට චන්දේ දීපල්ල.එතුමාව දිනව පල්ල.එතකොට මහින්ද හිතන දේ තමයි තමන්ට මේ ජනවරම ලැබුනේ මේ යන ක්‍රමයට මිනිස්සු කැමති නිසා.කොච්චර ගසා කෑවත් කොච්චර...
  2. gpnuwan

    මචන්ලා පොඩි ප්‍රශ්නයක් චන්දෙ ගැන.

    HIGHWAY වරෙන්, ඇවිත් චන්දෙ දාල පල (MY3 ට)
  3. gpnuwan

    අද සටන SF ගේ කතාව පට්ට.

    uqid nia wid ks;r /jà w;r u.,d l;r u.oS oji .; fjkd hii wysó isysk fndo fj,d wmg jeroS bjid'''''''''''''''' wdfha wfha fkdu bjiï ysi Tijuq ys; we;s bjiqï wfha wdfha fkdu bjiï ys; Th we;s ys; we;s bjiqï oeka wjika bjid ;ejqkd''''''''''' k,< /<s fj,d uqyqk ue,ù olsk yeu uqfõ úvd jecî bjik...
  4. gpnuwan

    මම නගින්න ඔනී මගේ දරුවා ගුටි කෑවට පස්සේ ද?

    මම නගින්න ඔනී මගේ දරුවා ගුටි කෑවට පස්සේ ද?
  5. gpnuwan

    අප්පච්චි මෛත්‍රී

    මරා ගේ තියෙන්නේ පුදුම කුපාඩි පාට මූණක් .
  6. gpnuwan

    දැන් යහපාලනේ ඔනේලු මූට

    මේ එන්.ශ‍්‍රී ශාන්ත කියන එකා මොකෙක්ද බන්. ඇයි උගේ කොටු රතුපාට. මූ මොනාහරි වරදක් කරපු නිසාද. මේ දවස්වල එළකිරි එකේ රජතුමාට කඩේ යන සේරවන්ටම එහෙමයි. නේද. මූ මහින්දගේ හොර එකක්ද මන්ද.
  7. gpnuwan

    කසුන් කල්හාරගේ ‘අලුත් පුක‘

    මේ එන්.ශ‍්‍රී ශාන්ත කියන එකා මොකෙක්ද බන්. ඇයි උගේ කොටු රතුපාට. මූ මොනාහරි වරදක් කරපු නිසාද. මේ දවස්වල එළකිරි එකේ රජතුමාට කඩේ යන සේරවන්ටම එහෙමයි නේද. මූ මහින්දගේ හොර එකක්ද මන්ද.
  8. gpnuwan

    මහින්ද කල වැරදි

    උඹ දාලා තියෙන අවසාන චේදයේ අදහසට අනුව මන් කියන්නේ.... මචන් දැනටමත් යම් යම් පාලන කර්තව්‍යයන් චීනෙට දිලා තියෙන කොළඹ වරායයි, ඔය හදන වරාය නගරයේ වැඩි කොටසකුයි චීනෙට දීලා අපි ණය වෙලා හදපු මත්තලයි, හම්බන්තොට වරායයි. අනෙකුත් සුළු සුළු වරායවලුයි ණය බරෙන් බේරගන්න එක හරි කියලද උඹ කියන්නේ. එතකොට ලංකාව අපි...
  9. gpnuwan

    මෙත්තපාල හකීම්ට නගෙනහිරින් කරකස්තානයක් &

    යකෝ මෛත‍්‍රී කියන්නේ හොද සිංහල බෞද්ධ මනුස්සයෙක්, අපේ රට සමගියෙන් ඉන්න ඔනනම් හැම දෙනාම එකට ඉන්න ඔන එහෙම නැති උනොත් අයේ සැරයක් ජාති වාදය. එක නිසා මේකේ මහින්දට කඩේ යන ගොං මැට්ටෝ හිතන්න එපා උතුර නැගෙනහිර හරියට ඔප්පුවක් ලියල දෙනව වගේ සම්බන්දන්ටයි, හකීම්ටයි දේවි කියල. මේ බොරු මතය පතුරවන්න එපා...
  10. gpnuwan

    මෙත්තපාලට 41% මහින්දට 55%

    ඇයි බන් මහින්දට කඩේ යන වැඩි දෙනෙක්කේ කොටු රතු පාට.
  11. gpnuwan

    ආන්ඩුවේ මැතිවරණ මහා ජන ගඟ

    මන් දවසක් ගෙදර යනකොට තඩි හරකෙක් පැන්නනෙ කිලෝ හාරසීයක විතර. ජහ් ජහ් කියල ඌව පැත්තකට දක්කලා මන් මගේ ගමන ගියා. :D :D :D :D :D :D :)
  12. gpnuwan

    lumia 535

    Machan Phone eka Hodai.... Math ada gatta. 535 eke Price eka matanam Une 19,900k Man gattenam Softlogic neme. but soflogic warranty ekak thiyenava 2 years. Aplication nam hodata support karanava. Cam 5mp, front 5mp. cam ekanam sooming ne. but aulk ne phone eka hodai vage. math hitiye Android...
  13. gpnuwan

    රායප්පු ජෝශප් රදගුරු

    මචන් මේ පියතුමෙක් තමා මහින්දගේ අත ඉබින්නේ රායප්පු ජෝසප් රදගුරුතුමන් නෙමේ.
  14. gpnuwan

    අද මාත් අවසන් තීරණයක් ගන්නවා

    Onna Math Ehenam Ubalage keemata Wena ekak gatta. WINDOW PHONE EKAK. 535 EKA VADI VIYADAMAK KARANA EKATH BORU WADAK NE. DAN MATA KIYAPALLA. MAGE GOOGLE AC EKE THIYENA CONTACTS GANNE KOHOMADA KIYALA.
  15. gpnuwan

    අද මාත් අවසන් තීරණයක් ගන්නවා

    ane machan dan adahasa venas karanna bene....... mata epavela thiyenne....
  16. gpnuwan

    අද මාත් අවසන් තීරණයක් ගන්නවා

    හවස තමා ගන්න හිතාගෙන ඉන්නේ කියන දෙයක් ඉක්මන්ටම කියපල්ලා.
  17. gpnuwan

    අද මාත් අවසන් තීරණයක් ගන්නවා

    අද මාත් අවසන් තීරණයක් ගන්නවා අද මාත් අවසන් තීරණයක් ගන්නවා මගේ අදහස SONEY XPERIA PHONE එකක් ගන්නයි M24G එක මට යන්න පුලුවන් උපරිම මිල. ගානනම් රු. 28,000 ක් වෙනව. එකත් අමාරුයි නමුත් මේක 4G Support කරන නිසා ගන්න හිතුනා ගොඩක් කල් කල්පනා කරල තමා ගන්න හිතුවේ. ගොඩ දෙනෙකුගෙනුත් අහුව අවුලක් නැතිලු...
  18. gpnuwan

    හොද පෝන් එකක්

    Math Phone ekak ganna hitagena inne. Dannam anthima Kamaththa hatiyata thiyenne SONY XPERIA M2 (4G) ekak Price eka 27k venava. Me Phone eka hodaida?.

    No contents