සතුටු දවසක්
මචන් මට අද ටිකක් නෙමේ ගොඩක් සතුටු දවසක් මොකද දන්නවද....
මම මුල ඉදන්ම රනිල් වෙනුවෙන් කතා කරපු රනිල්ට උපරිමයෙන්
එළකිරි එක තුළ කඩේ ගිය එකෙක්.
සජිත් වැනි මෝඩයන්ව උඩට උස්සන්න සහමර
එළකිරි එකේ උන් දත කද්දී මන් ගොඩක් දුරට ට‍්‍රයි කලා රනිල් කියන පුද්ගලයාගේ වැදගත් කම පෙන්නන්න..
අද...