1. eshanhasanka

    Car Lovers - old cars

    Ford Durant Coupe de Luxe 1932 Ford A 1929 MG FZ Magna 1932 http://i.imgur.com/WRZ4G.jpg Adler Junior 1938 MG TC 1947 http://i.imgur.com/VVcj1.jpg
  2. eshanhasanka

    Do You see Girl on the road?

    Do You see Girl on the road? Yes this is one good looking girl .. . . . . . . . . . . . . . . . . . . . . LOL
  3. eshanhasanka

    මිනිසුන් වන අපි ජීවිතයේ කල යුතුදේ සරලව

    bump... meka hamoma dana ganna ona deyak.. bump ekakwath dala yanna
  4. eshanhasanka

    මිනිසුන් වන අපි ජීවිතයේ කල යුතුදේ සරලව

    meka man radio eken ahuwe banak ynawa ahanben wage..
  5. eshanhasanka

    මිනිසුන් වන අපි ජීවිතයේ කල යුතුදේ සරලව

    මිනිසුන් වන අපි ජීවිතයේ කල යුතුදේ සරලව සැප සම්පත් ලැබෙන විට නොපමාව නැවත කුසල් රැස් කරන්න, ඒ ඔබේ කුසල් ගෙවී යන නිසා... කරදර විපත් සිදුවන විට සතුටුවන්න, ඒ ඔබේ අකුසල් ගෙවී යන නිසා... මේ දේ කලා නම් මේ ජීවිතේ අපිට සතුටින් ඉන්න පුලුවන් ඊලග ආත්ම වලදිත්
  6. eshanhasanka

    කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

    oka mage dan job eka wela ban.. oya wage wadamai mata wenne... kellonge duka ahannai.. tamai hehe... api honda wadi ban.. eka welawakata hitenawa anith un wage pawichchi karane natuwa huratal karanna giye aparade kiyala..
  7. eshanhasanka

    කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

    මං තීරණයක් ගත්තා මචන්ලා තෑන්ක්ස් වේවා උඹලා හැමෝටම
  8. eshanhasanka

    කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

    එහෙමද මචන් අරමුණ නම් මන් මුලින්ම කියලා ඇති මන් කරන දේ හරිද සහ දන්න දේ ඇත්තද කියලා බලන්නයි මේක දැම්මේ
  9. eshanhasanka

    කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

    සිරාවට මචන් මට ඕක හිතිලා තියෙන්නේ කියන්න තියන ටික කියලා මන් කොහොමත් අයින් වෙල් ඉන්නවා කොහොමත් ඒලෙවල් කරනකන් විතරලු මෙහෙ ඉන්නේ තෑන්ක්ස් මචන්ලා :yes:
  10. eshanhasanka

    කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

    අඇයි එයාර් හෙස්ටර්ස් කෙනෙක් වෙන්න කැමති ඇහුවම කියන්නෙ ඒගොල්ලො හරැ ලස්සනට ඉන්නවා රටවල් ගානකට යන්නත් පුලුවන් කියලා තමයි ඒත් කවදාවත් ඒක වෙන දෙයක් නෙමෙයි කියලා ලගදි ගෙදරින් කියලා :rofl::rofl::rofl: :P:P:P:rolleyes::yes::yes::shocked::shocked::):):)
  11. eshanhasanka

    කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

    ඒක තමයි බන් සීන් එක කොල්ලො දැන් බලා ගෙන ගියාම හොදයි මුන්ව බේරන්න බෑනේ දැන් හොද කෙල්ලෙක් හොයාගන්නවා කියන්නේ පට්ට අමාරැ වැඩක් ඉසකොලෙ යනකාලෙ සෙට් කර ගත්තනම් ඉවරයි දැන් ලොවෙත් අමාරැයි
  12. eshanhasanka

    කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

    අනිවා මචෝ උබ කලින් දාලා තිබ්බ තෙරෙඩ් එකක තිබ්බා නේද හැඩෙන ලෙඩක් ගැන පට්ට ඔය ටික මන් අහගන්න කලින් තමයි උඹලගෙන් ඇහුවේ මොකද කරන්නේ කියලා පුලුවන් දෙයක් මන් කරනවා මචන් එච්චරයි මෙයා කියනවානේ ලමයි හැදුවන්ම් ඒගොලලන් ගැන බලන්න දෙමව්පියෝ දැනගන්න ඕනලු
  13. eshanhasanka

    කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

    ow machan.. onawata wada man mukuth kiyanna yanne na.. eth wena de man dannawa antimata eka wenn akalin man kiwa eka ahanne natnam eka eyage waraddak.. pase kaleka matak wei.. :yes:
  14. eshanhasanka

    කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

    yanna ona kamin tamai inne eunata tama terila na ai mehema epa kiyanne mokadda meke waradda kiyala...

    No contents