කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අඇයි එයාර් හෙස්ටර්ස් කෙනෙක් වෙන්න කැමති ඇහුවම කියන්නෙ
    ඒගොල්ලො හරැ ලස්සනට ඉන්නවා
    රටවල් ගානකට යන්නත් පුලුවන් කියලා තමයි
    ඒත් කවදාවත් ඒක වෙන දෙයක් නෙමෙයි කියලා ලගදි ගෙදරින් කියලා :rofl::rofl::rofl: :P:P:P:rolleyes::yes::yes::shocked::shocked::):):)
    අපිට නොගැලපෙන උන් එක්ක ආශ්‍රයට යන්න එපා බං
    උන් කරන වැඩ නවත්තවන්න අපිට බෑ
    උඔ ඒකිට ඕනි මගුලක් කරන්න කියලා පැත්තකට වෙයන්
    උන්ගේ අම්මලට ගානක් නැතිනම් ඒකිගේ අහවල් එක ගැන උඔ වද වෙන්න එපා
    චතූවා කිව්වා වගේ අන්තිමට පීරිසියක් වගේ කරන් ගෙදර එයි අඬාගෙන
    නැතිනම් ඔය වගේම එකෙක් එක්ක යයි
    (ගොඩාක් දුරට සුද්දෙක් එක්ක)
    ඔය මහලොකු වෙස්ටන් මොඩ්ල් කියලා හිතන් ඉන්න උනගේ හැටි
    ඔය වගේ උන්ට ආගමක් ජාතියක් සදාචාරයක් නෑ
    ඔය වගේ උන් කරේ එල්ලගත්තොත් අපිටත් ඉතින් මුලු ජීවිතේම සතුට අමතක කරන්න වෙන්නේ
    ඕන මගුලක් කරගනින් කියලා පැත්තකට වෙලා හිටපන්:D:D:D:D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනිවා මචෝ උබ කලින් දාලා තිබ්බ තෙරෙඩ් එකක තිබ්බා නේද හැඩෙන ලෙඩක් ගැන පට්ට
    ඔය ටික මන් අහගන්න කලින් තමයි උඹලගෙන් ඇහුවේ මොකද කරන්නේ කියලා
    පුලුවන් දෙයක් මන් කරනවා මචන් එච්චරයි
    මෙයා කියනවානේ ලමයි හැදුවන්ම් ඒගොලලන් ගැන බලන්න දෙමව්පියෝ දැනගන්න ඕනලු

    ගනන් ගන්න එපා සහොදරයා, ඔය තමයි අද සමාජයේ හැටි, අපිට ඕවා වෙනස් කරන්න බැහැ, එක පාරක් හොදින් කියලා බලපන්, අහන්නෙ නැත්තන් උබට ගන්න පුළුවන් ප්‍රයොජනයක් අරගෙන සයිඩ් එකෙන් තියාගෙන හිටපන්, එත් උබ කැමතිනම් විතරයි, කවාදාවත් ඔය ජීවිතෙන් ගොඩ ගන්න බැහැ,

    මේ පුංචි උදාහරණය බලපන්

    කෙල්ල = මුද්දරය
    කොල්ලා = මුද්‍රව (Seal)

    මුද්දරය උඩ මුද්‍රව (Seal) එක පාරක් හරි ගැහුවොත් මුද්දරය අවලංගු වෙනවා, එත් මුද්‍රව (Seal) අවලංගු වෙන්නෙ නැහැ කියන එක උන්ට ගානක් නැහැ.

    මම නම් කියන්නෙ අතෑරලා දාපන්, ඕන දෙයක් කරගන්න කියලා,
     
    Last edited:

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    අපිට නොගැලපෙන උන් එක්ක ආශ්‍රයට යන්න එපා බං
    උන් කරන වැඩ නවත්තවන්න අපිට බෑ
    උඔ ඒකිට ඕනි මගුලක් කරන්න කියලා පැත්තකට වෙයන්
    උන්ගේ අම්මලට ගානක් නැතිනම් ඒකිගේ අහවල් එක ගැන උඔ වද වෙන්න එපා
    චතූවා කිව්වා වගේ අන්තිමට පීරිසියක් වගේ කරන් ගෙදර එයි අඬාගෙන
    නැතිනම් ඔය වගේම එකෙක් එක්ක යයි
    (ගොඩාක් දුරට සුද්දෙක් එක්ක)
    ඔය මහලොකු වෙස්ටන් මොඩ්ල් කියලා හිතන් ඉන්න උනගේ හැටි
    ඔය වගේ උන්ට ආගමක් ජාතියක් සදාචාරයක් නෑ
    ඔය වගේ උන් කරේ එල්ලගත්තොත් අපිටත් ඉතින් මුලු ජීවිතේම සතුට අමතක කරන්න වෙන්නේ
    ඕන මගුලක් කරගනින් කියලා පැත්තකට වෙලා හිටපන්:D:D:D:D

    සිරාවට මචන් මට ඕක හිතිලා තියෙන්නේ
    කියන්න තියන ටික කියලා මන් කොහොමත් අයින් වෙල් ඉන්නවා
    කොහොමත් ඒලෙවල් කරනකන් විතරලු මෙහෙ ඉන්නේ
    තෑන්ක්ස් මචන්ලා :yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බඩුම තමා ගෙදරිනුත් අවුලක් නැත්තන් කෙල්ලටත් මොලයක් නැත්තන් සොරිම තමා.ගියාට කමක් නැහැ ලිමිට් එකක් තියෙනවනම්,
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ත්‍රෙඩ් එකේ අරමුණ මොකක්ද ?
    උපදෙසක් ගන්න බවක් නං පේන්නෙ නෑ..
    තවත් එක මඩ ගැහීමක් විතරයි වෙන්නෙ..
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ගනන් ගන්න එපා සහොදරයා, ඔය තමයි අද සමාජයේ හැටි, අපිට ඕවා වෙනස් කරන්න බැහැ, එක පාරක් හොදින් කියලා බලපන්, අහන්නෙ නැත්තන් උබට ගන්න පුළුවන් ප්‍රයොජනයක් අරගෙන සයිඩ් එකෙන් තියාගෙන හිටපන්, එත් උබ කැමතිනම් විතරයි, කවාදාවත් ඔය ජීවිතෙන් ගොඩ ගන්න බැහැ,

    මේ පුංචි උදාහරණය බලපන්

    කෙල්ල = මුද්දරය
    කොල්ලා = මුද්‍රව (Seal)

    මුද්දරය උඩ මුද්‍රව (Seal) එක පාරක් හරි ගැහුවොත් මුද්දරය අවලංගු වෙනවා, එත් මුද්‍රව (Seal) අවලංගු වෙන්නෙ නැහැ කියන එක උන්ට ගානක් නැහැ.

    මම නම් කියන්නෙ අතෑරලා දාපන්, ඕන දෙයක් කරගන්න කියලා,

    :lol::lol::lol::lol::lol::lol: AI BAN KADEE TIYANWA... GAS CYLINDER EKA.... EEKETH SEAL EKA KADALA TIBUNOTH API GANNAWADA???? :no::no::no::no::no:
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    මේ ත්‍රෙඩ් එකේ අරමුණ මොකක්ද ?
    උපදෙසක් ගන්න බවක් නං පේන්නෙ නෑ..
    තවත් එක මඩ ගැහීමක් විතරයි වෙන්නෙ..

    එහෙමද මචන් අරමුණ නම් මන් මුලින්ම කියලා ඇති
    මන් කරන දේ හරිද සහ දන්න දේ ඇත්තද කියලා බලන්නයි මේක දැම්මේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: හැදිල ඉවරයි වගේ. :sorry: ගෙදර අයගෙ වැරදි තමා, :cool: කණ හරහා 2, 3ක් වදිනව නම් ඔය වගේ නොහොබිනා වැඩ කරද්දි.., :yes: නයිට් ක්ලබ් තියෙන පාරකවත් ආයෙ යන එකක් නෑ. :sorry: උඹේම නංගි නෙවෙයි නම් ඉතින් මොනව කරන්නද.. :eek: පස්සෙ කීවොත් එහෙම "අයියෙ ඔයා ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්න, මට ඕන දේ මම කරන්නෙ" කියල.. :sorry:
     
    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0
    owa kiyanna gihin eki ubata loku talks dei.. maath kello hadanna gihin cha wela tiyenawa. unta wade wunata passe therenne. life eka fun eke inna one thamai. eth hama nariyek ekkama hansi wena ekama nemei fun eka kiyanne. wine, beer, champagne arenna wena mokuth bonna denna epa. cigar, weed, and other drugs nam kohomathma epa.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සිරාවට මචන් මට ඕක හිතිලා තියෙන්නේ
    කියන්න තියන ටික කියලා මන් කොහොමත් අයින් වෙල් ඉන්නවා
    කොහොමත් ඒලෙවල් කරනකන් විතරලු මෙහෙ ඉන්නේ
    තෑන්ක්ස් මචන්ලා :yes:

    ඔව් දැන්ම මේ පැරැක්ටිස් කරලා, තායිලන්ඩ් වගේ රටකට ගියාම ගොඩක් හොදයි, ගොඩක් හොද ෆන් ගන්න පුළුවන්, දැන්වත් තෙරුම් ගනින් මචන් එයා යන මාර්ගය,

    මමත් ඔය වගේ ජීවිතයයකට හුරු වෙච්ච කෙල්ලෙක්ව ගොඩ දාන්න මාර කට්ට්ක කෑව මචන්, අන්තිමට මටම තෙරුනා මම කරන්නේ බොරු වැඩක් කියලා
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපිට නොගැලපෙන උන් එක්ක ආශ්‍රයට යන්න එපා බං
    උන් කරන වැඩ නවත්තවන්න අපිට බෑ
    උඔ ඒකිට ඕනි මගුලක් කරන්න කියලා පැත්තකට වෙයන්
    උන්ගේ අම්මලට ගානක් නැතිනම් ඒකිගේ අහවල් එක ගැන උඔ වද වෙන්න එපා
    චතූවා කිව්වා වගේ අන්තිමට පීරිසියක් වගේ කරන් ගෙදර එයි අඬාගෙන
    නැතිනම් ඔය වගේම එකෙක් එක්ක යයි
    (ගොඩාක් දුරට සුද්දෙක් එක්ක)
    ඔය මහලොකු වෙස්ටන් මොඩ්ල් කියලා හිතන් ඉන්න උනගේ හැටි
    ඔය වගේ උන්ට ආගමක් ජාතියක් සදාචාරයක් නෑ
    ඔය වගේ උන් කරේ එල්ලගත්තොත් අපිටත් ඉතින් මුලු ජීවිතේම සතුට අමතක කරන්න වෙන්නේ
    ඕන මගුලක් කරගනින් කියලා පැත්තකට වෙලා හිටපන්:D:D:D:D

    සිරා කතාව මචන්
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ඔව් දැන්ම මේ පැරැක්ටිස් කරලා, තායිලන්ඩ් වගේ රටකට ගියාම ගොඩක් හොදයි, ගොඩක් හොද ෆන් ගන්න පුළුවන්, දැන්වත් තෙරුම් ගනින් මචන් එයා යන මාර්ගය,

    මමත් ඔය වගේ ජීවිතයයකට හුරු වෙච්ච කෙල්ලෙක්ව ගොඩ දාන්න මාර කට්ට්ක කෑව මචන්, අන්තිමට මටම තෙරුනා මම කරන්නේ බොරු වැඩක් කියලා

    :((((((((((((((((
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    මං තීරණයක් ගත්තා මචන්ලා තෑන්ක්ස් වේවා උඹලා හැමෝටම
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :((((((((((((((((

    දුක් වෙන්න එපා බන්, උබ බේරුනා කියලා හිතා ගනින්, මම අර කලින් කිව්වෙ මමත් ඔය වගේ කෙල්ලෙක්ව බෙරන්න උත්සහ කලා කියලා, මට ඒ දේ කරගන්න පුළුවන් උනා නම්, අද වෙනකොට කෙල්ලො තුන් දෙනක්ම හරි මාර්ගෙට ගිහින්, මොකද ඒ කෙල්ලගෙ නංගිලා දෙන්නත් අක්ක ගිය අඩිපාරෙමයි ගියෙ, දැන් නංගිලා අක්කට හපන්, කරන්න දෙයක් නැහැ මචන්, අපිට පවට පින දෙන්න බැහැනේ.
     
    oka mage dan job eka wela ban.. oya wage wadamai mata wenne... kellonge duka ahannai.. tamai hehe... api honda wadi ban..
    eka welawakata hitenawa anith un wage pawichchi karane natuwa huratal karanna giye aparade kiyala..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මං තීරණයක් ගත්තා මචන්ලා තෑන්ක්ස් වේවා උඹලා හැමෝටම

    උබ මම කියනවට තව එක පාරක් කියලා බලපන්, එත් හරි යන්නෙ නැතිනම් අතෑරලා දාපන් මචන්, ඔය ලයිෆ් එකට ගියාට පස්සෙ ආපහු හරවගන්න බැහැ බන් කවදාවත්, රෑට කොල්ලො බදාගෙන නටන්න ආසා හිතුනම, ඒ ආසාව අතාරින්න් බැහැ, මම කියනවට උබත් දවසක් ගිහින් බලපන් ඔය කෙල්ල යන තැනට, ගිහින් හැන්ගිලා බලාගෙන හිටපන් වෙන්නේ මොකක්ද කියලා, කෙල්ලෙකුට ලැජ්ජ බය නැති උනාමයි, සල්ලි වල රහ වැටුනමයි, ඕනම මඟුලක් කරනවා, උන් හිතාගෙන ඉන්නෙ එතනට එන අය මුන්ට ආදරෙයි කියලා, මොන ආදරයක්ද බන්, එතනට එන උන් සැනසෙනවා, මුන් වැනසෙනවා. කවදා හරි දවසක ඒක තෙරෙනකොට හොදටම පරක්කු වැඩී බන්,

    හිත හදා ගනින්, උබට මේ එලකිරි කොල්ලො ටික ඒකට උදව් කරවි, මම උබට සුභ ආනාගතයක් පතනවා එක සිතින්ම
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    oka mage dan job eka wela ban.. oya wage wadamai mata wenne... kellonge duka ahannai.. tamai hehe... api honda wadi ban..
    eka welawakata hitenawa anith un wage pawichchi karane natuwa huratal karanna giye aparade kiyala..

    මම උබට දෙන එකම උපදෙස තමයි, උබ කෙල්ලෙක්ට ආදරය කරනවනම්, උබ ඒ ආදරය කරන්නෙ අවන්කවනම්, අනිවා අහවල් එක කඩලා දාපන්, අහවල් එක්ක නැත්තන්, උබගේ වුවමනා එපා කම් ඉස්ට කරගනින්,

    හැබැයි ඒ කෙල්ලගේ අහවල් එක කැඩුවේ උබ නම් කවදවත් ඒ කෙල්ලව අතාරින්න එපා, එක පවක්, හැබැයි, එකිගේ කැමැත්තෙන් යනවනම් යන්න දීපන්, මොකද, අන්තිමට උබට උබ කරපු දෙවල් ගැන හිතලවත් හිත හදා ගන්න පුළුවන්, අද කාලේ කෙල්ලන්ට අහවල් එක නැති තරමට හොදයි බන්, පෙනුම තියෙනවනම්, පොත්තත් සුදු නම්, උන් දන්නවා උන් මාර්කට කියලා,

    අනික අහවල් එකේ කවුන්ටර් එකක හයි කරලා නැහැනෙ බන් කොච්චර පාවිච්චි කරලද කියලා දැන ගන්න, ඔය තැන් වලට එන්නෙ සල්ලි කාර සල්ලාලයෝ බන්, උන්ට ඔනේ ලපටි එකක් එක්ක ඩාන්ස් කරලා, එකිත් එක්ක සීන් එක දාලා, උන්ගෙ සැප ගන්න විතරයි, උන්ට කෙල්ලන්ව සෙල්ලම් බඩු, අපේ කෙල්ලොත් මොනර කොල මිටිවලට පෙරෙත කමේ ඕනම දෙකට රෙඩි පිට තමයි ඉන්නෙ, අද කාලේ කෙල්ලන්ට ආදරය වැඩක් නැහැ බන්, උන්ට ඕනේ සල්ලි, ආතල් එකයි, සැපයි විතරයි
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ubath party ekata gihillla ekith ekka full hapaning wennathiyenne,

    pasuwa liyami:-

    dan Kale kello Hadanna Ba
    Oya kiyana widihata ,kellata one fun ekaganna
    ehenam deela danna thiyenne,danatamanth Kadagena Athi, Poddak Drinks gannawa
    nam tahwataiaka kalwenakota, Bakadiyak ehema Gahala ,Wishky
    Gahai Sandy Nathuw,
    Cigarret Parakuth Thola Gawama,rythem eka wadi wela , sheesha para dala
    ganja shot ekakkuth nirayasayenma wadinawa
    etahakota fullma happning,
    itapsse kollo ekka dance karala,athulatah dala
    passe kello kello set wela Appa ehema dala
    Passe eka kollata kello 2 nna 2some deela
    oahoma yanakota kollo 2nnek kellata MMF karala
    Passe kellata GANG BANG ekkuth Dala Gattahama
    Oya Vise Nikanma Hari Yai,ENJOY Karana ne One LIFE EKa
    Yanna denna
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    oka poddak nawattanna amaru scene ekak e culture ekata purudu una kenekta.. specially school eke anik yaluwoth yana nisa nogiyoth meya kon wenawa kiyala hithana nisa,, parents lath lankawe nathi nisa thawath case :nerd:
    anika e widihata inna kamathi kenata kochara hodin kiwath piliganne na.. club yana eka unath kenek ta waradi kiyanna puluwan thawa keenk ta hari kiyanna ayithiyak thiyenawa.. eeka eka ekkenage perspective eka :yes: but school yana kellek club gihin bona eka wenama scene ekak.. eth mama hithanne na mekedi ubata echchara deyak karanna puluwan wei kiyala machan :no: hodama de thamai eka parak wage try ekak deela barinam paduwe inna eka eyata one deyak karaganna kiyala :)