යනවනම් මචන් නියම රටක්...
යනවනම් මචන් නියම රටක්... මටත් මීට අවුරුදු 2 කට වගේ ඉස්සර පොඩි චාන්ස් එකක් හම්බවුනා බෙල්ජියම් යන්න.... හැමදේම තියෙනව.. මන් එහෙ සති 3ක් විතර හිටිය.. දේශගුණයත් නියමයි මචන්... නවාතැන් ගාස්තුනම් ගනන් වැඩී මචන්..මාසෙකට යූරෝ 400,500න වෙනව දැන් කොහොමද දන්නෙ නෑ... මන් හිටියෙනම්...