1. gpnuwan

    මචන්ලා ලොකු උදවුවක් (Windows) Administrator අනාත් වෙලා ඉන්නේ &#3

    මචන්ලා ලොකු උදවුවක් (Windows) Administrator අනාත් වෙලා ඉන්නේ &#3 මචන් මගෙ අතින් PC එකේ Administrator Disable උනා... මට තියෙන්නේ User Acount එක්ක විතරයි... මට දැන් මෙලෝ දෙයක් කරගන්න බෑ මාර අමාරුවක මන් වැටිල ඉන්නේ...PC එක Format කරන්නේ නැතිව තමා මේ වැඩෙ කරගන්න ඔන.... දන්න එකෙක් ඉන්නවනම් උදවුවක්...
  2. gpnuwan

    අරාබියේ Wedding

    PATTA PATA PATA
  3. gpnuwan

    මත්තල

    Patta machan
  4. gpnuwan

    NEW POPE REJECT LUXURY CARS

    පළමුවන ප‍්‍රැන්සිස් පාප් තුමන් හට මගේ සුභ පැතුම්
  5. gpnuwan

    dedigama jewellers

    dadigama මචන් මන් උඹල රත්ත‍්‍රන් ගන්නවනම් වොග් හොදයි.. නමුත් ටිකක් ගාන වැඩි... නුගේගොඩ හරියෙ අය ඉන්නවනම් සිංහල :D:Dපොරක් කරන ආතර් ඩි සිල්වා ජුවලරි එක හොදයි.. ඒක ගැන් වගකීමෙන් කියන්නේ.... වෝග් එක ලගම තියෙන්නෙ නුගේගොඩ සවුසිරි බිල්ඩින් එකේ.... කොළඹින් රත‍්‍රන් ගන්නවනම් හෙට්ටිවීදියෙ දේවි ජුවලර්ස්...
  6. gpnuwan

    ලංකාවේ නීතිය

    AIYO SALLI
  7. gpnuwan

    ගරු. රනිල් වික‍්‍රම සිංහ මැතිතුමාට අපගේ ත&#354

    ගරු. රනිල් වික‍්‍රම සිංහ මැතිතුමාට අපගේ ත&#354 හලාල් පිළිබද නීතිමට තත්වය පැහැදිලි කරීම, නිදා සිටි ඇමති මන්ඩලය අවදි කළ, පාර්ළිමෙන්තුවෙදී නොබියව ඒ පිළිබද දැනුවත් කිරිම, අපගේ අධිකරනයට පරහර එල්ල කළ රිෂාඩ් බදුදින් මන්තී‍්‍ර තුමාට නිසි පිළිතුරු දීම.... ඔබතුමාට අපගේ ස්තූතිය.. මෙය දේශපාලන වාසියක්...
  8. gpnuwan

    අවුරුද්දට රෙදි ගමු.....

    Kandy Kandy Kadawatha, Wattala, Dehiwala
  9. gpnuwan

    කැලනිය වෝටර් වර්ල්ඩ්

    වෝටර් වර්ල්ඩ් එකනම් හොදයි මචන් ඒත් කුරුළු උයනට ගියාමනම් මචන් දුක හිතෙනව.... ඇත්තටම එතන ඉන්න කුරුල්ලන්ටනම් කරන්නේ ලොකු අසාධාරණයක්. මොකද එතෙන්ට ගියාම ඒක පේනව.. සත්තුන්ට ආදරය කරන අයට ඒක හොදට දැනෙනව... ගොඩක් ගිරව් වර්ග ඉන්නව නමුත් උන් ඉන්න කූඩු තුළ ඒ තරම් ඉඩක් නෑ.... උන්ට තියෙන නිදහස සීමා කරල අපි...
  10. gpnuwan

    මට හම්බුන සිංහල font ‍එකක්

    Thanks machan... lassana font ekak.
  11. gpnuwan

    Help-- Firefox eke Sinhalen type

    Thanks machanla
  12. gpnuwan

    Help-- Firefox eke Sinhalen type

    Kauru Hari danna kenek innavanam Deepallako..:(:(. Man issarala meka add karan hitye.. Ek ekekmai meka dunne.......but mata pc eka format karanna una eka nisa dan eka hoyaganna barivela ban.. Short key thibune F8 and F9... Pls machanla.... hoyala deppallako.:(:(:(
  13. gpnuwan

    බුද්දියක් තියන ලොකු අයට18+

    අතරයිටිස් මෙ ලිපියේ මුල් අයිති කරැ ලියා ඈති පරිදි මේ දේ සිදුවිමට මූලික් හේතුව බුද්ධ රෑප වලට පයින් ගැසීම කියන එකනම් මම හරියටම දන්නේ නෑ.....එත් එක දෙයක් ... මෙ ගෑනු කෙනාට අතරයිටිස් තිබිල තියෙනව.... ඒක නිසා තමයි මෙයාගෙ දුව මෙම ගෑනු කෙනා යන හැම තැනම ගිහින් තියෙන්නේ එ අසනීපෙ නිසා මෙයාට ඈවිදින්න...

    No contents